BREAKING
Top Ad
Life

හිතට වැටුන මිසයිල කොළඹට

T

The Leader

July 17, 2023 • 3:54 AM

හිතට වැටුන මිසයිල කොළඹට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, පිටපත් රචකයෙක් ලෙස නම් දරන සචිත්‍ර රාහුබද්ධ ගේ ''හිතට වැටුන මිසයිල'' කෙටි නාට්‍ය උළෙල ජූලි 23 එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකා ගත කිරීමට නියමිත ය.
  • ආසන වෙන් කිරීම සහ වැඩි විස්තර සඳහා 077 300 1547- හසන්ති ( Whatsapp පණිවිඩයක් යොමු කරන්න) ප්‍රවේශපත් | 500 | 1000  | 1500 | 2000 | 
අකුරු ප්‍රමාණය (Font Size):


2021 රාජ්‍ය නාට්‍ය උලෙළේ දී හොඳම කෙටිනාට්‍ය නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පිටපත, හොඳම සංගීතය, හොඳම රංගාලෝකය, හොඳම රංග වින්‍යාසය සහ හොඳම නළුවා යන සම්මාන දිනූ ''රත්මල් යහනක සැතපී'', 2019 යෞවන සම්මාන නාට්‍ය උලෙළේ හොඳම නාට්‍ය නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පිටපත, හොඳම සංගීතය, හොඳම වේශ නිරූපණය, හොඳම පසුතල, හොඳම රංග වින්‍යාසය, හොඳම වේදිකා පරිපාලනය, හොඳම නළුවා සහ හොඳම සහය නළුවා යන සම්මාන දිනූ ''කැපනං'', 2021 වසරේ රාජ්‍ය කෙටි නාට්‍ය උලෙළේ අවසාන වටය නියෝජනය කළ ''උත්පලවර්ණා'' සහ ''දෙමළා නම්'' කෙටි නාට්‍යය එදින පස්වරු 3.30 සහ 6.30 යන දර්ශනවාරවල දී වේදිකා ගත කෙරේ.



ප්‍රසන්නජිත් අබේසූරිය, බුද්ධික රණවීර, කුසල් මධුරංග, නයෝමි තක්ෂිලා, ක්‍රිෂෙන් සිරිවර්ධන, දේශාන් සේනාරත්න, හසිත් වෙත්තසිංහ කෙටි නාට්‍ය සඳහා රංගන දායකත්වය සපයති.

සචිත්‍ර රාහුබද්ධ ගේ හිතට වැටුන මිසයිල ලයනල් වෙන්ට්ඩ් රඟහලට...
ආසන වෙන් කිරීම සහ වැඩි විස්තර සඳහා
077 300 1547- හසන්ති
( Whatsapp පණිවිඩයක් යොමු කරන්න)

ප්‍රවේශපත් | 500 | 1000  | 1500 | 2000 | 

සචිත්‍ර රාහුබද්ධ ගේ හිතට වැටුන මිසයිල ලයනල් වෙන්ට්ඩ් රඟහලට...




JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...