BREAKING
Top Ad
Life

ජය ශ්‍රී දියමන්තියක් ගැන ඇත්ත වමාරයි

T

The Leader

July 20, 2023 • 10:04 AM

ජය ශ්‍රී දියමන්තියක් ගැන ඇත්ත වමාරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජය ශ්‍රී අයියා මලෝ ‍ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ඇතුළේ කැපී පෙනෙන වෙනස්කම් කරපු දෙ‍න්නෙක්. මේ දෙන්නා මේ දවස්වල අලුත් වැඩකට අතගහලා ඉන්න බව අපිට දැනගන්න ලැබුණා.
  • ඒ ගැන රෝහිත නම් කියන්නේ, ‘දැන් රුවිතයක් එන්න යන්නේ.
  • ඉතිං ඒ ගැන දැනගන්න අපි ඔවුන්ව සම්බන්ධ කරගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉතිං ඒ ගැන දැනගන්න අපි ඔවුන්ව සම්බන්ධ කරගත්තා.


මේ ගැන වැඩිදුර පැහැදිලි කරපු ජය ශ්‍රී - රොහාන් නම් කියන්නේ, ‘බඩු සැරයි - සැප ගොඩ’ යි කියලා. ජය ශ්‍රී ලා මේ කියන බඩු මොනවද කියලා තවමත් මාධ්‍යට අනාවරණය කරලා නම් නැහැ.

ඒ ගැන රෝහිත නම් කියන්නේ, ‘දැන් රුවිතයක් එන්න යන්නේ. ඒ කියන්නේ ඩයමන්ඩ් ප්ලේස්. ක්ෂේත්‍රයේ ඉන්න හොඳම වැ‍ඩ්ඩෝ ටික එකතු වෙලා, අපි ලංකාවෙන් යන්න කලින්, ලංකාවේ ලස්සනම තැන්, ඩයමන්ඩ් ප්ලේස් වගයක් එක්ක ලස්සන වැඩක් කරගෙන යනවා’ කියලයි.

ජය ශ්‍රී ලා කියන මේ රුවිත වැඩේට බොහෝ දෙනෙක් සහයදුන්නා කියලත් ඔවුන් පසුගියදා සමාජ මාධ්‍ය හමුවේ කියලා තිබුණා. ලංකාවේ හතර දිග්භාගයේ කට්ටිය එකට එකතුවෙලා එකම අරමුණක් වෙනුවෙන් සහයෝගයෙන් දියත් කරපු මේ අලුත්ම රුවිතේ නුදුරේදීම දැකගන්න ලැබෙනවා.

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...