BREAKING
Top Ad
Life

එක්වෙන්න - සෙට් වෙන්න - ජය ශ්‍රී ‘රුවිතේ'

T

The Leader

July 26, 2023 • 10:50 AM

එක්වෙන්න - සෙට් වෙන්න - ජය ශ්‍රී ‘රුවිතේ'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජය ශ්‍රී ලගේ රුවිතයක් ගැන කතාවක් මේ දවස්වල සමාජ මාධ්‍ය පුරා පැතිරෙනවා. මොකක්ද ?, මේ රුවි‍තේ කියන කතාව බොහෝදෙනෙක්ගේ හිතට නැගුණු සැකයක් වුණා.
  • ඕගොල්ලන්ට බලන්න පුලුවන්.’ ජය ශ්‍රී රෝහිත මේ ගැන කියන්නේ එහෙමයි.
  •   දක්ෂයෝ පිරිසක් එක්වෙලා සිදුකරපු මේ නිර්මාණය ජය ශ්‍රී ‍ලගේ අනික් ගීත වගේම ආදරයෙන් වැළඳගනී කියන බව ඔවුන්ගේ විශ්වාසය වී තිබෙනවා.
  • එළඹෙන 28 වෙනිදා හවස 5 ‍ට ජය ශ්‍රී යූ ටියුබ් නාලිකාවෙන් මේ ගීතය රිලීස් වෙන්නට නියමිතයි.
අකුරු ප්‍රමාණය (Font Size):
සමහරු ‍කිව්වා, ජය ශ්‍රී ලා ඩයමන්ඩ් ගැන කිව්ව නිසා බිස්නස් එකකට වත් ලෑස්ති වෙනවද කියලා, තවත් සමහරු කිව්වේ ජය ශ්‍රී ලා අලුත් රෙස්ටොරන්ට් චේන් එකක් එක්ක වත් සෙට් වෙලාද කියලා. ‍

කොහොම වුණත්, හැමෝගේම සැක දුරු කරන්නත් එක්ක ෆේස්බුක් ලයිව් එකක් ආව ජය ශ්‍රී ලා මේ 'රුවිතේ'ගැන ඇත්ත නැත්ත කිව්වා.
 
‘අපේ අලුත්ම අලුත් ලස්සන සිංදුව. රුවිතේ. මතුවෙන්න. මතුවෙන්න කියන්නේ, ඕගොල්ලන්ගේ ටැලන්ට්ස් තියෙනවා නම්, ඒ ටැලන්ට්ස් ඔපදාගෙන, මතුවෙන්න කියන එක තමයි මේ කියන්නේ.
 
ලංකාවේ ඉන්න හොඳම ටැලන්ට් සෙට් එකක් කරපු ලස්සන වැඩක්. ඒ වගේම ලංකාවේ දියමන්ති වගේ තියෙන ලස්සනම, තැන්වල තමයි අරන් තියෙන්නේ. ඕගොල්ලන්ට බලන්න පුලුවන්.’ ජය ශ්‍රී රෝහිත මේ ගැන කියන්නේ එහෙමයි.
 
දක්ෂයෝ පිරිසක් එක්වෙලා සිදුකරපු මේ නිර්මාණය ජය ශ්‍රී ‍ලගේ අනික් ගීත වගේම ආදරයෙන් වැළඳගනී කියන බව ඔවුන්ගේ විශ්වාසය වී තිබෙනවා. එළඹෙන 28 වෙනිදා හවස 5 ‍ට ජය ශ්‍රී යූ ටියුබ් නාලිකාවෙන් මේ ගීතය රිලීස් වෙන්නට නියමිතයි. අමතක නොකර සෙට් වෙන්න ජය ශ්‍රී ‘රුවිතේ' සමගින්.
 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...