BREAKING
Top Ad
Life

විශ්වාස කරන්න.. ඔබේ ජීවිතය කොයිම මොහොතක හෝ වෙනස් වේවි

T

The Leader

August 2, 2023 • 6:00 AM

විශ්වාස කරන්න.. ඔබේ ජීවිතය කොයිම මොහොතක හෝ වෙනස් වේවි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වාසනාව ඔබ කොහේ සිටියත් ඔබව සොයාගෙන එයි.
  • ඇය වයසින් 15 හැවිරදි දැරියක්.
  • මේ වනවිට ඇය මුළු ලෝකයම හඳුනන දැරියක් බවට පත්ව හමාරයි.
  • ඇය 11 වැනි වියේ පසුවන විට ඇය සිටින ප්‍රදේශයට ලෝ ප්‍රසිද්ධ රොබට් හොග්මාන් පැමිනෙන්නෙ රූගත කිරීමකට.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ කියන්න යන කතාවත් ඒ වගේයි.

ඇය වයසින් 15 හැවිරදි දැරියක්.

මේ වනවිට ඇය මුළු ලෝකයම හඳුනන දැරියක් බවට පත්ව හමාරයි.

ඉන්දියාවේ බන්ද්‍රා වෙරළාසන්නයේ ජීවත් වුන ඇයට වාසනාව උදාවෙන්නේ හරි අපූරු විදිහකට.



ඇය 11 වැනි වියේ පසුවන විට ඇය සිටින ප්‍රදේශයට ලෝ ප්‍රසිද්ධ රොබට් හොග්මාන් පැමිනෙන්නෙ රූගත කිරීමකට.

ඔහුට එහිදීයි මේ කටකාර රුවැත්තියක වූ මලීෂා කර්වා හමුවන්නේ.

mk 1
තරමක කටකාර සහ චතුර ලෙස ඉංග්‍රීසි බස හසුරවන මේ දුප්පත් ආකර්ෂණීය කුඩා දැරියගේ නැටුම් ගැයුම් ගැන පැහැදෙන රොබට් ඇයගේ අනාගතය දිදුලවා ගන්නට මාවතක් දිග හැර දෙන්නට සමත් වෙනවා.

ඔහු ඇයට තමන්ගේ දක්ෂකම් පෙන්නනට සහ අරමුදල් එක් රැස්කරගත හැකි සමාජ ජාලා පිටුවක් සකසා දී රොබර්ට් තම මව් රටට පිටව යනවා.

ඇයගේ නැටුම් ගැයුම්වලට වශී වෙන රසිකයින් ඇයගේ සමාජ ජාලා පිටුව හරහා එකතු වෙද්දී පරිත්‍යාගශීලීන්ද ඇයට ඉතාමත් ඉහල සහයෝගයක් ලබා දෙනවා.

Cover october 20 maleesha withoutscar 791x1024 1

ඇයගේ තිබෙන ඒ අමුතු ආකර්ශනීය පෙනුමට වශී වන ලෝ ජනප්‍රිය සන්නාම ඇය වටා එකතු වෙද්දී ඇය ජනප්‍රියතම සන්නාම ළමා නිරූපිකාවක් බවටද පත් වෙනවා.

මේ වනවිට ඉතාමත් ජනප්‍රිය සන්නාමයන් නියෝජනය කරන ළමා නිරූපිකාවක් වී හමාරයි.

image.khaleejtimes

MK h
(carbonnews.lk)


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...