The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

නරි අඬන හැටි, සින්දු කියන හැටි, කෙකරගාන හැටි මෙන්න

T

The Leader Desk

August 5, 2023 • 2:45 PM

නරි අඬන හැටි, සින්දු කියන හැටි, කෙකරගාන හැටි මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සත්වවිද්‍යා අධ්‍යන අංශයේ පර්යේෂණ කණ්ඩායමක් ඔවුන්ගේ සොයා ගැනීම් පළමු වරට BBC සිංහල සේවයට අනාවරණය කරන ලදී.
  • අතීතයේ පටන් ජනප්‍රවාද, සාහිත්‍ය හා කලාව හා බැඳුනු නරියා ගැන විවිධ තොරතුරු අප දැන සිටිය ද නරි ගැන පුළුල් විද්‍යාත්මක පර්යේෂණයක් සිදු වී නැත.
  • එබැවින් නරියාගේ චර්යාව, ආහාර රටාව, ප්‍රජනනය, පැවැත්මට එල්ල වී ඇති තර්ජන මෙන්ම සංචාරක කර්මාන්තය සඳහා නරියා යොදා ගැනීමට ඇති හැකියාව ගැන ද පර්යේෂණ කණ්ඩායමේ අවධානය යොමුව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සත්වවිද්‍යා අධ්‍යන අංශයේ පර්යේෂණ කණ්ඩායමක් ඔවුන්ගේ සොයා ගැනීම් පළමු වරට BBC සිංහල සේවයට අනාවරණය කරන ලදී.


''අපේ නරියා අනෙක් ක්ෂීරපායින් වගේ නෙමෙයි, එයා කුරුල්ලෙක් වගේ සිංදු කියනවා. එයා අඬනවා. එයා කෙකර ගානවා. හරිම වෝකල්. අපි දන්නා විදියට නරියා වගේ වචන භාවිත කරන අනෙක් ලංකාවේ එකම ක්ෂීරපායි සතා කළු වඳුරා'' යනුවෙන් එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය සම්පත් සෙනවිරත්න විස්තර කළේය.

අතීතයේ පටන් ජනප්‍රවාද, සාහිත්‍ය හා කලාව හා බැඳුනු නරියා ගැන විවිධ තොරතුරු අප දැන සිටිය ද නරි ගැන පුළුල් විද්‍යාත්මක පර්යේෂණයක් සිදු වී නැත.

රක්ෂිත ප්‍රදේශ තුළ නරි දක්නට ලැබුණ ද ඉන් පිටත ජිවත් වූ නරින්ගේ ගහනය අඩු වී තිබේ.

එබැවින් නරියාගේ චර්යාව, ආහාර රටාව, ප්‍රජනනය, පැවැත්මට එල්ල වී ඇති තර්ජන මෙන්ම සංචාරක කර්මාන්තය සඳහා නරියා යොදා ගැනීමට ඇති හැකියාව ගැන ද පර්යේෂණ කණ්ඩායමේ අවධානය යොමුව තිබේ.

නිෂ්පාදනය : ෂර්ලි උපුල් කුමාර


(BBC සිංහල සේවය)

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...