BREAKING
Top Ad
Life

කලා පොළ 2023 ඇරඹේ

T

The Leader

February 18, 2023 • 9:10 PM

කලා පොළ 2023 ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට චිත්‍ර ශිල්පීන්ට හා මූර්ති ශිල්පීන්ට සිය නිර්මාණ වසරින් වසර පුළුල් වෙන ප්‍රේක්ෂක ප්‍රජාවක් වෙත ප්‍රදර්ශනය කිරීමට හා අලෙවි කිරීමට අවස්ථාව සලසා දෙන ''කලා පොළ 2023'' අද දින කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේදී (ග්‍රීන් පාත්) ආරම්භ විය.
  • ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමෙහිලා සුවිශේෂී කර්තව්‍යක් ඉටු කරනු ලබන කලා පොළ, මෙවර වසර 30 ක ගමන් මග සමරනු ලබයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය උදෑසන 8 සිට පස්වරු සිට පස්වරු 8 දක්වා නොමිලේ නැරඹීමේ අවස්ථාව හිමිවේ.

ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමෙහිලා සුවිශේෂී කර්තව්‍යක් ඉටු කරනු ලබන කලා පොළ, මෙවර වසර 30 ක ගමන් මග සමරනු ලබයි.

පැරීසියේ මොන්මාට්‍රා හි ලෝ ප්‍රකට එළිමහන් කලා ප්‍රදර්ශනවලින් සහ ඔක්ස්ෆර්ඩ් හි ටර්ල් වීදි කළා සැණකෙළිය තුලින් අභාෂය ලබාගත් කලා පොළ 2023 මෙවරත් දිවයින පුරා විසිරී සිටින විවිධ කලා ලෝලීන් එක්රැස් කරමින් කලාකරුවන්ට තම චිත්‍ර ප්‍රදර්ශනය කිරීමට සුවිශේෂී අවස්ථාවන් ලබා දීමට නියමිතය.

kalx

 



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...