BREAKING
Top Ad
Life

මෙඩුසා : බ්‍රවුන් ඇලිස් සහ චින්තන ධර්මදාසගේ ඉරොටික් කතාවක්

T

The Leader

March 2, 2024 • 4:38 AM

 මෙඩුසා : බ්‍රවුන් ඇලිස් සහ චින්තන ධර්මදාසගේ ඉරොටික් කතාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙඩුසා කියන්නෙ ඉරොටික් හොරර් සම්ප්‍රදායට අයිති කතාවක්. මේ සම්ප්‍රදායෙ පොත් ලංකාවෙ ලියවිලා තියෙන්නෙ ගොඩක් අඩුවෙන්.
  • ඔලුව කහ කහ ඇනලයිස් කරන්න දේවල් ඇත්තෙම නෑ.
  • කවරය නිර්මාණය කලේ Bandula Jayawickrama.
  • මෙතනින් ඉදිරියට මේ කතාව කියවීමට ඔබ ගන්නා තීරණය ඔබේම වැඩිහිටි තීරණයක් බව සිහි තබාගන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉරො‍ටික් නැති වුනත් හොරර් සම්ප්‍රදායෙ පොත් නම් එක්දාස් ගානක් ඩීමන් ආනන්ද ලියලා තියෙනවා.

මේ පොත ලිව්වෙ මායි, බ්‍රවුන් ඇලිසුයි එකතු වෙලා. බ්‍රවුන් ඇලිස් මට මුනගැහෙන්නෙ ෆැකල්‍ටි ඔෆ් සෙක්ස් වෙබ් එකේ බය නැතුව ඉරොටිකා ලියන කෙල්ලෙක් විදිහට. එයා ඉන්නෙ ඇමරිකාවෙ. ඉතින් දෙපැත්තට වෙලා ගූගල්වල ලියමින්, කපමින් කොටමින් අපි මෙඩූසා අවසානයක් දක්වා අරන් ආවා. තනියම ලියනවට වඩා දෙන්නෙක් එක්ක ලිවීම අතිරමණීය අත්දැකීමක් වුනා.

මේ පොත මාර්තුවෙදි එලියට එනවා. එක හුස්මට කියවලා ඉවර කරන්නයි මේ පොත තියෙන්නෙ. ඔලුව කහ කහ ඇනලයිස් කරන්න දේවල් ඇත්තෙම නෑ. ඕනම නම් සමහර වෙලාවට ලිංග ප්‍රදේශය ටිකක් ස්පර්ශ කරන්න වෙයි.

කවරය නිර්මාණය කලේ Bandula Jayawickrama. පොත පටන් ගන්න තැනම මෙහෙම ලියලා තියෙනවා.

අවවාදයයි.

ඔබ මේ කියවීමට සූදානම් වන්නේ අතිශයින් වැඩිහිටියන්ට පමණක් සීමා වූ පොතකි. ඔබ කුඩා දෙයින් පවා මානසිකව කැළඹෙන අයෙකු නම් මේ පොත මෙතැනින් ඉදිරියට කියවීම අහිතකර වෙන්න පුළුවන්. මේ පොත කුඩා දරුවන්ට හසු නොවන පරිදි තබාගැනීම වැඩිහිටි පාඨකයන්ගේ වගකීමක් වෙනවා. මෙතනින් ඉදිරියට මේ කතාව කියවීමට ඔබ ගන්නා තීරණය ඔබේම වැඩිහිටි තීරණයක් බව සිහි තබාගන්න.

ඒ වගේම මේ පොත ප්‍රබුද්ධයන්ටත් අහිතකර වෙන්න පුළුවන්. විදග්ධ, සම්භාව්‍ය, සුභාවිත රසයට ඔබ ඇබ්බැහි වී ඇත්නම් මේ පොත ඔබට හෘදයාබාධ ඇති කරන්න ඉඩ තියෙනවා. මේ ප‍ොත සුදුසු වන්නේ සරල වින්දනාත්මක දේ කියවීමට හැකි සාමාන්‍ය මනසක් ඇති අයටයි.

WhatsApp Image 2024 03 02 at 2.50.49 PM


Chinthana D
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -facultyofsex.com)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...