The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

අනවසරයෙන් රූගත කළ වැටකේ වීඩියෝ සුනාමිය

T

The Leader Desk

March 23, 2024 • 8:05 AM

අනවසරයෙන් රූගත කළ වැටකේ වීඩියෝ සුනාමිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෙක්ස් කිරීමේ නිදහස වෙනුවෙන් පොලිසිය පෙනී සිටීමක් කළාමද කොහෙද.
  • කාමරේකට යන්න සල්ලි නැති නිසා හරි කාමරේකට යනවට වඩා අඩු වරදක් කියල හිතන නිසා හරි මේ කොල්ලො කෙල්ලො වෙරළක වැටකේ ගාලක රතිසුව විඳිනවා.
  • ඇත්තටම හොරෙන් වීඩියෝ සහ පොලිසියෙ බලහත්කාරයන් වගේ දේවල් නැත්තං වෙරළ කියන්නෙ සෙක්ස්වලට අසිරිමත්ම තැනක්.
  • ඇත්තටම මේ වීඩියෝ තොගය කියන්නෙම ලංකාවෙ සෙක්ස් ගැන මිළ කළ නොහැකි පර්‍යේෂන මූලාශ්‍රයන් වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

වැඩක්. සෙක්ස් කිරීමේ නිදහස වෙනුවෙන් පොලිසිය පෙනී සිටීමක් කළාමද කොහෙද.

ඒ මනුස්සයා ඒ වීඩියෝ කරපු අරමුණ මොකක්ද අපි දන්නෙ නෑ. විකුනලා කීයක් හරි හොයාගන්න වෙන්න පුළුවන්. රොබින්හුඩ් වගේ හැමෝම අතර බෙදාහරින්න වෙන්න පුළුවන්. නැත්තං තනියම රසවිඳින්න වෙන්නත් පුළුවන්.

 

saruwa

ඒ කොහොම වුනත් ඌ හිරේ ගිය අතරෙ ඒ වීඩියෝ තොගේම එලියට ආවා. ඊට පස්සෙ ඒ වීඩියෝ බලන එක හරිද වැරදිද කියන සදාචාර ප්‍රශ්නෙ ආවා. 

අනවසරයෙන් වීඩියෝ කිරීම වරදක් වුනාට ඒ වීඩියෝ අනවසරයෙන් නැරඹීම වරදක් කියල හිතන තරමෙ සදාචාරවාදියෙක් නොවෙන හින්ද මං ඒ වීඩියෝ බැලුවා.

 

Faculty of sex School Video

ඒ වීඩියෝ බලද්දි අපේ තරුණ උන් සෙක්ස් රසවිඳින හැටි ගැන ආඩම්බර හිතුන. කාමරේකට යන්න සල්ලි නැති නිසා හරි කාමරේකට යනවට වඩා අඩු වරදක් කියල හිතන නිසා හරි මේ කොල්ලො කෙල්ලො වෙරළක වැටකේ ගාලක රතිසුව විඳිනවා. ඇත්තටම හොරෙන් වීඩියෝ සහ පොලිසියෙ බලහත්කාරයන් වගේ දේවල් නැත්තං වෙරළ කියන්නෙ සෙක්ස්වලට අසිරිමත්ම තැනක්.

 

beach

 

ඒ කොහොම වුනත් උන් ඉතා රමණීය විදිහට ඒ ආස්වාදය විඳිනවා. විශේෂයෙන් කාන්තාවගේ පැත්තෙන් ලොකු දියුණුවක් පේන්න තියෙනවා . තමන්ගේ ආස්වාදයත් හඹා යන නිර්භය පෙම්වතියන් ඒ වීඩියෝවල ඉන්නවා. ඇයව සතුටු කිරීමම ආනන්දය කරගත් පෙම්වතුන් ඉන්නවා.

ඇත්තටම මේ වීඩියෝ තොගය කියන්නෙම ලංකාවෙ සෙක්ස් ගැන මිළ කළ නොහැකි පර්‍යේෂන මූලාශ්‍රයන් වෙනවා.

 

Beach Video 8

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

 


(උපුටා ගැනීම -facultyofsex.com)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...