දශක දෙකක් පුරාවට ක්ලෝනකරණ තාක්ෂණය වේගයෙන් ඉදිරියට ගොස් ඇති අතර දැන් ඔබට ඔබේ සුරතල් සතුන් පවා ක්ලෝන කළ හැකිය.
අශ්වයන්ගේ සිට හාවුන්, බළලුන් සහ බල්ලන් දක්වා - මෙම සතුන් ක්ලෝන කිරීමට ඔබට කුඩා පටක සාම්පලයක් අවශ්‍ය වේ.
කෙසේ වෙතත්, ඒ සඳහා ඔබට අවම වශයෙන් ඩොලර් 50,000 ක් අවශ්‍ය වන අතර ක්ලෝනකරණයට ලොව සියලුම රටවලට අවසර නැත.
ඒ පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට බීබීසීය ක්ලෝනීකරණ විද්‍යාගාරයකට ගියේය.



