BREAKING
Top Ad
Life

'බිම බඩගාගෙන යන කෙනෙක්ට අර වගේ කෙනෙක් කැමති වුණේ කොහොමද කියලා හැමෝම හිතනවා'

T

The Leader

May 29, 2024 • 12:07 AM

'බිම බඩගාගෙන යන කෙනෙක්ට අර වගේ කෙනෙක් කැමති වුණේ කොහොමද කියලා හැමෝම හිතනවා'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන උපුල් රංජිත් උපතින්ම ලද ආබාධ නොසලකා ධෛර්යය සම්පන්නව ජීවිතයට මුහුණදෙන
  • උපුල් පිළිගැනීමේ නිලධාරියෙකු ලෙස සේවය කරයි.
  • ''ඕනෑම කෙනෙක් හිතනවා මම බිම බඩගාගෙන යන කෙනෙක්.
අකුරු ප්‍රමාණය (Font Size):

තරුණයෙකි.

පාදවල අසාමාන්‍ය තත්ත්වයක් සහිත ඔහුගේ අත්වල ඇඟිලි අඩුය. උපුල් පිළිගැනීමේ නිලධාරියෙකු ලෙස සේවය කරයි. එමෙන්ම ඔහු අභියෝග හමුවේ නොසැලී ජීවිතයට මුහුණදෙන ආකාරය ගැන දරුවන් අභිප්‍රේරණය කරන්නෙකි.

''ඕනෑම කෙනෙක් හිතනවා මම බිම බඩගාගෙන යන කෙනෙක්. ඇයි අරවගේ කෙනෙක් කැමති වුණේ කියලා. ඇය කියන්නේ අබාධ සහිත තත්ත්වයක් මගෙන් දැක්කට අනිත් අයට වඩා මම ලෝකය ජයගත්ත පුද්ගලයෙක් හැටියට'' යනුවෙන් උපුල් රංජිත් BBC සිංහල සේවයට පැවසුවේය.



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...