BREAKING
Top Ad
Life

විනෝද හෝමෝන පිළිබඳ ඔබ අසා තිබේ ද? - (වීඩියෝ)

T

The Leader

June 4, 2024 • 11:16 PM

විනෝද හෝමෝන පිළිබඳ ඔබ අසා තිබේ ද? - (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්ෂාධික කාලයේ දී අපගේ සිරුරෙහි ක්‍රියාකාරිත්වය මන්දගාමී බවට පත් වේ.
  • සැබැවින් ම ඊට හේතුවක් තිබේ.
  • එමෙන් ම නිරන්තරයෙන් කුසගිනි දැනෙන බව ද ඔබට විශේෂයෙන් කිව යුතු නැත.  එවිට අප, අප වඩාත් කැමති ආහාර වර්ග භාවිතයට ගැනීම සඳහා පෙලඹෙන බව ද විශේෂයෙන් සඳහන් කළ යුතු නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එමෙන් ම නිරන්තරයෙන් කුසගිනි දැනෙන බව ද ඔබට විශේෂයෙන් කිව යුතු නැත. 

එවිට අප, අප වඩාත් කැමති ආහාර වර්ග භාවිතයට ගැනීම සඳහා පෙලඹෙන බව ද විශේෂයෙන් සඳහන් කළ යුතු නොවේ.

වැසි සමයේ ආහාර වැඩිපුර ගැනීමට අවශ්‍ය වන්නේ ඇයි සහ ඊට කිසියම් හේතුවක් පවතී ද...?

සැබැවින් ම ඊට හේතුවක් තිබේ.

පහත විඩියෝවෙන් දැක්වෙන්නේ ඊට හේතු පාදක වන්නේ කුමක් ද යන්න සහ ඊට පිළියම් යෙදිය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව වෛද්‍ය තිමිති වීරසේකර (MBBS, MSC, MD) සහ වෛද්‍ය නදී පීරිස් (MBBS, MSC, PHD) කරන පැහැදිලි කිරීමකි; දැනුවත් කිරීමකි. 

(ජයසිරි අලවත්ත)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...