BREAKING
Top Ad
Life

හෘදයාබාධයක් හඳුනාගන්නේ මෙහෙමයි (වීඩියෝ)

T

The Leader

August 16, 2024 • 10:30 PM

 හෘදයාබාධයක් හඳුනාගන්නේ මෙහෙමයි (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෘදයාබාධ, එසේත් නොමැතිනම් භාවිත භාෂාවෙන් පවසන ආකාරයට heart attack නමැති රෝගය පිළිබඳව අසන්නට ලැබෙන්නේ අද ඊයේක
  • ඊට කදිම උදාහරණයක් බෞද්ධ සාහිත්‍යයේ ද සඳහන් වේ.
  • එදා සිට අද දක්වා හෘදයාබාධයෙන් මිනිස් ජීවිත අහිමි වීම පූර්ණ වශයෙන් වළක්වා ගැනීමට නොහැකිව ඇතුවා සේ ම එම රෝගයට ස්ථිර විසඳුමක් තිබේ ද යන්න පවා ගැටලුවකි.
  • එහෙත්: හාදයාබාධයක් යනු කුමක් ද, එය හඳුනාගන්නේ කෙසේ ද සහ ඒ සඳහා කළ යුතු දෑ මොනවා ද යන්න දැනගැනීම අප සැමට ම ඉතා වැදගත් බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):
නොවේ. එමෙන් ම එය මිනිසුන්ට පමණක් සීමා වූ රෝගයක් ද නොවේ.

ඊට කදිම උදාහරණයක් බෞද්ධ සාහිත්‍යයේ ද සඳහන් වේ. එනම් සිද්ධාර්ථ කුමාරයා තවුස් දම් පිරීම ඇරඹූ පසු ඒ දුක දරාගැනීමට නොහැකිව කන්ථක නම් වූ කුමරුගේ අශ්වයා ළය පැළී මිය යෑම ය.

එදා සිට අද දක්වා හෘදයාබාධයෙන් මිනිස් ජීවිත අහිමි වීම පූර්ණ වශයෙන් වළක්වා ගැනීමට නොහැකිව ඇතුවා සේ ම එම රෝගයට ස්ථිර විසඳුමක් තිබේ ද යන්න පවා ගැටලුවකි.

එහෙත්: හාදයාබාධයක් යනු කුමක් ද, එය හඳුනාගන්නේ කෙසේ ද සහ ඒ සඳහා කළ යුතු දෑ මොනවා ද යන්න දැනගැනීම අප සැමට ම ඉතා වැදගත් බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ.

එසේ නම් ඔබ, හෘද රොග විශේෂඥ මහාචාර්ය නාමල් විජේසිංහ ඉදිරිපත් කරන මතු පළවන විඩියෝව අනිවාර්යයෙන් නැරඹිය යුතු ය; නරඹා එහි අන්තර්ගත කරුණු පිළිපැදිය යුතු ය.

(සටහන - ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...