BREAKING
Top Ad
Life

සිරුරෙහි බර අඩු කිරීම ආරම්භ කරන්නෙ මෙහෙමයි (වීඩියෝ)

T

The Leader

August 23, 2024 • 1:24 AM

සිරුරෙහි බර අඩු කිරීම ආරම්භ කරන්නෙ මෙහෙමයි (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්තමානයේ සෑම රටක ම පාහේ ජීවත්වන මිනිස්සු අතර තුන් වේල සරිකරගන්න බැරි අය අනන්තයි අප්‍රමාණ යි.
  • එහිදී අප නොසිතන දෙයක් නම් බර වැඩිවීම යනු පලයක් බව.
  • එසේ නම් නම් අපි ඒ පලය ඇතිවීමට පාදක වූ හේතුව කුමක් දැයි සොයා ගත යුතුය; හේතුවට පිළියම් යෙදිය යුතු ය.
  • එනම් අපි නැවත ආරම්භයට යා යුතු ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අතර තමන්ගේ සිරුරෙහි බර අඩු කරගන්න තියෙන දැඩි වුවමනාව නිසා ම තුන්වේලක් ආහාර ගැනීම වෙනුවට එය දෙවේලකට සිමා කරන තත්ත්වයට පත්වූ අය ද සිටිති.

එහිදී අප නොසිතන දෙයක් නම් බර වැඩිවීම යනු පලයක් බව. එසේ නම් නම් අපි ඒ පලය ඇතිවීමට පාදක වූ හේතුව කුමක් දැයි සොයා ගත යුතුය; හේතුවට පිළියම් යෙදිය යුතු ය. එනම් අපි නැවත ආරම්භයට යා යුතු ය.

මතු පළවන විඩියෝව ඉදිරිපත් කරන පෝෂණ වෛද්‍ය විශේෂඥ තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) මේ සම්බන්ධයෙන් අගනා තොරතුරු රැසක් අනාවරණය කරයි. එසේ නම්: ඔබේ බර වැඩිවීමට හේතුව සහ එලෙස වැඩි වුණ බර අඩු කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳව ලෝකයේ අනුගමනය කරන හොඳම පිළිවෙත කුමක්දැයි දැන ගැනීම සඳහා, දැනුවත් විම සඳහා මෙම විඩියෝව නරඹන්න.

(සටහන - ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...