BREAKING
Top Ad
Life

ලස්සන වෙන්න කැමති අයට ම පමණයි (වීඩියෝ)

T

The Leader

September 25, 2024 • 11:19 PM

ලස්සන වෙන්න කැමති අයට ම පමණයි (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම පැහැපත්ව තබාගැනීමට, අනෙකාට වඩා ලස්සනට පෙනුමට සිටීමට මෙන් ම තරුණ බව රැක ගැනීම සඳහා අකමැති පුද්ගලයකු (කාන්තා සහ පුරුෂ පාර්ශ්ව
  • එම ක්‍රමවේද මොනවා ද යන්න සහ එහි පවතින සුවිශේෂතා මොනවා ද යන්න ඔබ අවබෝධ කරගත යුතු ම ය.
  • පෝෂණ වෛද්‍ය විශේෂඥ තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) ඔබ වෙත ගෙන එන මෙම විඩියෝව තුළින් පැහැදිලි කෙරෙන්නේ යට සඳහන් කරුණු පිළිබඳ දීර්ඝ මෙන් ම පැහැදිලි විස්තරයකි.
  • එනම්, ලස්සන වන්නට කැමති; හම පැහැපත්ව තබාගැනීමට කැමති සහ තරුණ බව රැක ගැනීමට කැමති ඕනෑම පුද්ගලයකුට මෙම විඩියෝ නැරඹීමෙන් ඉක්බිති බොහෝ කරුණු වටහාගත හැකි බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙක ම) සිටිය නොහැකි ය.

යට සඳහන් කළ කරුණු තුන සඳහා ම විටමින් සී භාවිත කිරීම ඉතා වැදගත් බව නොරහසකි. නමුදු විටමින් සී භාවිත කිරීමේ විවිධ ක්‍රම පවතී. එම ක්‍රමවේද මොනවා ද යන්න සහ එහි පවතින සුවිශේෂතා මොනවා ද යන්න ඔබ අවබෝධ කරගත යුතු ම ය.

පෝෂණ වෛද්‍ය විශේෂඥ තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) ඔබ වෙත ගෙන එන මෙම විඩියෝව තුළින් පැහැදිලි කෙරෙන්නේ යට සඳහන් කරුණු පිළිබඳ දීර්ඝ මෙන් ම පැහැදිලි විස්තරයකි. එනම්, ලස්සන වන්නට කැමති; හම පැහැපත්ව තබාගැනීමට කැමති සහ තරුණ බව රැක ගැනීමට කැමති ඕනෑම පුද්ගලයකුට මෙම විඩියෝ නැරඹීමෙන් ඉක්බිති බොහෝ කරුණු වටහාගත හැකි බවයි.

(සටහන - ජයසිරි අලවත්ත)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...