එබැවින් සිරුරේ බර අඩු කරගැනීම සඳහා උදෙන් ම පානය කළ යුතු සුදුසු ම කුමන වර්ගයේ පානයක් දැයි තෝරා බේරා ගැනීමට ඔබ තවමත් අසමත් වී සිටින්නට පිළිවන.
එම අසමත්භාවය මගහරවා ගැනීමට පහසුම ක්‍රමයක් සුපුරුදු පරිදි අදත් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ පෝෂණ වෛද්‍ය විශේෂඥ තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) ය.
ඒ සඳහා ඔබ කළ යුත්තේ මතු පළ වන විඩියෝව නරඹා එහි විස්තර කෙරෙන පරිදි අදාළ පානය සකසාගෙන දිනපතා උදෙන් ම පානය කිරීම පමණි.
(සටහන - ජයසිරි අලවත්ත)
සිරුරේ බර අඩු කරන සුමිහිරි පානයක් (වීඩියෝ)
T
The Leader
October 2, 2024 • 11:21 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- සිරුරේ බර මෙන් ම ස්ථුලතාව බොහෝ පුද්ගලයින්ගේ ශාරීරික අපහසුතාව මතු නොව මානසික අසහනතාව ද ඇති කරන බව නොරහසකි.
- ඒ සඳහා ඔබ කළ යුත්තේ මතු පළ වන විඩියෝව නරඹා එහි විස්තර කෙරෙන පරිදි අදාළ පානය සකසාගෙන දිනපතා උදෙන් ම පානය කිරීම පමණි.
- එබැවින් සිරුරේ බර අඩු කරගැනීම සඳහා උදෙන් ම පානය කළ යුතු සුදුසු ම කුමන වර්ගයේ පානයක් දැයි තෝරා බේරා ගැනීමට ඔබ තවමත් අසමත් වී සිටින්නට පිළිවන.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


