BREAKING
Top Ad
Life

ආර්තවහරණය සිදුවෙන බව ඔබට හඳුනාගත හැකි ලක්ෂණ මෙන්න

T

The Leader

October 18, 2024 • 2:11 AM

ආර්තවහරණය සිදුවෙන බව ඔබට හඳුනාගත හැකි ලක්ෂණ මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෑම වසරකම ඔක්තෝබර් 18 වැනි දා ලෝක ආර්තවහරණ දිනය ලෙස නම්කර ඇත
  • ආර්තවහරණය සහ එය සිදුවීමට ආසන්න සමය (පූර්ව ආර්තවහරණ අවධිය) කාන්තාවන්ගේ දෛනික ජීවිතයට බලපෑමක් ඇති කරනු ලැබේ.
  • උණ ගතියක් දැනීම, ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, යෝනි මාර්ගයේ වියළිබව, නොසන්සුන් ගතිය සහ නින්දට බාධා ඇතිවීම එම අවධියේ දක්නට ලැබෙන මූලික ලක්ෂණ වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

කාන්තාවන්ගේ ඔසප්වීම නැවැතීම 'ආර්තවහරණය' යනුවෙන් හැඳින්වේ.

ආර්තවහරණය සහ එය සිදුවීමට ආසන්න සමය (පූර්ව ආර්තවහරණ අවධිය) කාන්තාවන්ගේ දෛනික ජීවිතයට බලපෑමක් ඇති කරනු ලැබේ. උණ ගතියක් දැනීම, ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, යෝනි මාර්ගයේ වියළිබව, නොසන්සුන් ගතිය සහ නින්දට බාධා ඇතිවීම එම අවධියේ දක්නට ලැබෙන මූලික ලක්ෂණ වේ.

එම තත්ත්වය දෛනික ජීවිතයට බලපාන අයුරු සහ ඒ ගැන ඔබ දැනුවත් විය යුතු කරුණු මේ වීඩියෝවේ අන්තර්ගත වේ.

සෑම වසරකම ඔක්තෝබර් 18 වැනි දා ලෝක ආර්තවහරණ දිනය ලෙස නම්කර ඇත.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...