BREAKING
Top Ad
Life

හතළිහ පැන්නට පස්සෙ මොකද වෙන්නෙ...? (වීඩියෝ)

T

The Leader

February 5, 2025 • 11:16 PM

හතළිහ පැන්නට පස්සෙ මොකද වෙන්නෙ...? (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි සැමගේ ජීවන ගමනේ මැදි විය ලෙස සැලකෙන්නේ වයස හතළිහේ සිට පනස් නවය දක්වා වූ කාල සීමාව ය.
  • අප ජීවිතයේ විවිධ අවධිවල විවිධාකාරයෙන් ජිවිතයට මුහුණ දෙනවා සේ ම මැදි වියේ දී ද එයට මුහුණ දිය යුතු ය.
  • අවුරුදු හතළිහ ආරම්භ වන විට ඕනෑ ම පුද්ගලයකුගේ (ගැහැනු පිරිමි භේදයකින් තොරව) ශාරීරික, මානසික මෙන් ම අධ්‍යාත්මික වෙනස්කම් ද සිදු වන්නේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

අවුරුදු හතළිහ ආරම්භ වන විට ඕනෑ ම පුද්ගලයකුගේ (ගැහැනු පිරිමි භේදයකින් තොරව) ශාරීරික, මානසික මෙන් ම අධ්‍යාත්මික වෙනස්කම් ද සිදු වන්නේ ය.

මෙම සිදුවිම් අතර අපට දැනෙන ප්‍රධාන වෙනස්කම් මොනවා ද, ඒ වෙනස්කම් සඳහා අප කෙසේ සූදානම් විය යුතු ද සහ කෙසේ මුහුණ දිය යුතු ද යන්න බොහෝ අය නොදනිති; දැන සිටින අය සිටිය ද බොහෝ විට ඔවුහු එය නොසලකා හරිති. නමුදු එය එසේ විය යුතු නැත. අප ජීවිතයේ විවිධ අවධිවල විවිධාකාරයෙන් ජිවිතයට මුහුණ දෙනවා සේ ම මැදි වියේ දී ද එයට මුහුණ දිය යුතු ය.

මතු දැක්වෙන්නේ මැදිවිය එළඹීමෙන් ඉක්බිති පුද්ගලයකු තම ජීවිතය සකසා ගත යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව පෝෂණ වෛද්‍ය විශේෂඥ (MBBS, Msc, MD), වෛද්‍ය තිමති වික්‍රමසේකර විසින් කරනු ලබන කරුණු පැහැදිලි කිරිමකි.

ඔබ කවුරුන් වුව වයස හතළිහට ආසන්න හෝ හතළිය ඉක්ම තිබේ නම් අනිවාර්යයෙන් මෙම විඩියෝව නැරඹිය යුතු ම ය; එවිට ඔබේ මැදිවිය ගෙවා දමන්නේ කෙසේ ද, එයට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න නිසි අවබෝධයක් ලැබෙනු නිසැක ය.

(සටහන | ජයසිරි අලවත්ත) 





The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...