BREAKING
Top Ad
Life

ඇත්තට ම නිරෝගිකම කියන්නෙ මොකක් ද? - විඩියෝ

T

The Leader

February 17, 2025 • 11:18 PM

ඇත්තට ම නිරෝගිකම කියන්නෙ මොකක් ද?  - විඩියෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි කුඩා අවධියේ සිට ම මේ ගැන විවිධාකාරයෙන් ඉගෙනගෙන තිබෙනවා; විවිධ අය විවිධාකාරයෙන් කියල දිලත් තියෙනවා. ඒත් ඒ කියපු හැම එකක් ම ඇත්ත ද, අපි එදා ඉගෙනගත්තු හැම දෙයක් ම ඇත්ත ද?
  • විඩියෝව වෙනස් විදියට ඉදිරිපත් කළත් ඔයාල හැමෝට ම ඉතා ම ප්‍රයෝජනවත් කරුණු කිහිපයක් තමයි වෛද්‍ය තිමති වික්‍රමසේකර ඉදිරිපත් කරන්නෙ.
  • අද Mr and Mrs D  විඩියෝවෙන් ඔබ හමුවට එන පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය (MBBS, Msc, MD) තිමති වික්‍රමසේකර පැහැදිලි කරල දෙන්නෙත් මෙන්න මේ කාරණය ම තමයි.
අකුරු ප්‍රමාණය (Font Size):


අද Mr and Mrs D  විඩියෝවෙන් ඔබ හමුවට එන පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය (MBBS, Msc, MD) තිමති වික්‍රමසේකර පැහැදිලි කරල දෙන්නෙත් මෙන්න මේ කාරණය ම තමයි.

හැබැයි අද වීඩියෝව ඉදිරිපත් කරන්නෙ වෙනස් විදියකට. විඩියෝව වෙනස් විදියට ඉදිරිපත් කළත් ඔයාල හැමෝට ම ඉතා ම ප්‍රයෝජනවත් කරුණු කිහිපයක් තමයි වෛද්‍ය තිමති වික්‍රමසේකර ඉදිරිපත් කරන්නෙ.

එහෙම නම් මතු පළ වන විඩියෝව නරඹා; අපි කෑම කන්නෙ මොකට ද, එහෙම කෑම කන අතරෙ ම නිරෝගිව ඉන්නෙ කොහොමද කියල අවබෝධ කරගන්න.

(සටහන | ජයසිරි අලවත්ත)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...