ඒ සඳහා හිස කෙස් කළු කිරීමේ සිට විවිධාකාරයේ ශාරීරික නඩත්තු වෙනුවෙන් විවිධ ඖෂධ භාවිත කිරීමට බොහෝ දෙනකු හුරු පුරුදු වී සිටිති.
හිස කෙස් කළු කළ ද, විවිධ ඖෂධ භාවිතයෙන් සමේ පැහැය රැක ගත්ත ද සම රැලි වැටීම වළකා ගැනීම කෙසේ වුව ද අවම කර ගැනීම පහසු කටයුත්තක් නොවේ. නමුත් ඒ සඳහා ද දැන් විසඳුම් පවතී.
පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු (MBBS, Msc, MD) වන වෛද්‍ය තිමති වික්‍රමසේකර ඉදිරිපත් කරන මතු පළ වන විඩියෝව තුළ මිනිසාගේ හම රැලි වැටීම වළක්වා ගන්නේ කෙසේ ද යන්න සාකච්ඡා කරයි.
එබැවින්: ඔබ, ඔබේ සම රැලි වැටීම වළක්වා ගැනීමට කැමති නම් අනිවාර්යයෙන් ම මෙම වීඩියෝව නරඹන්න
(සටහන | ජයසිරි අලවත්ත)
හම රැලි වැටිම වළක්වා ගන්නේ කෙසේ ද...? (විඩියෝ)
T
The Leader
February 21, 2025 • 10:56 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මිනිසකු වියපත් වීම වැළකිය නොහැකි බව දැන දැන ම වුව ද බොහෝ පිරිස් තම තමන්ගේ වයස සඟවා තබා ගැනීමට උත්සාහ කරති.
- නමුත් ඒ සඳහා ද දැන් විසඳුම් පවතී.
- ඒ සඳහා හිස කෙස් කළු කිරීමේ සිට විවිධාකාරයේ ශාරීරික නඩත්තු වෙනුවෙන් විවිධ ඖෂධ භාවිත කිරීමට බොහෝ දෙනකු හුරු පුරුදු වී සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


