BREAKING
Top Ad
Life

පොඩ්ඩක් ගත්තට කමක් නැද්ද...? - වෛද්‍ය තිමති වික්‍රමසේකරගේ පැහැදිලි කිරිමක් (වීඩියෝ)

T

The Leader

February 27, 2025 • 12:02 PM

පොඩ්ඩක් ගත්තට කමක් නැද්ද...? - වෛද්‍ය තිමති වික්‍රමසේකරගේ පැහැදිලි කිරිමක් (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෛද්‍ය විද්‍යාව යනු ඒක් තැනක නැවති තිබෙන දෙයක් නොව ඒය කාලයත් සමග මෙන් ම නිරන්තරයෙන් කෙරෙන පර්යේෂණ සමග වෙනස් වන බව
  • එනම්, මත් පැන් මඳ පමණක් ගැනීමෙන් මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාවේ ද යන්න ය.
  • පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිමති වාක්‍රමසේකර පැවසී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිමති වාක්‍රමසේකර පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Mr & Mrs D යුටියුබ් නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාව මෙහෙය වූ චමින්ද ගුණසිංහ විසින් නගන ලද පැනයක් මෙම සාකච්ඡාවේ දී විශේෂ අවධානයට යොමු විය. එනම්, මත් පැන් මඳ පමණක් ගැනීමෙන් මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාවේ ද යන්න ය.

මෙම පැනයට වෛද්‍ය තිමති වික්‍රමසේකර පළ කළ සම්පූර්ණ අදහස මතු පළවන විඩියෝව නැරඹීමෙන් අවබෝධ කරගත හැකි ය.

(සටහන | ජයසිරි අලවත්ත)



 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...