ඒකට හේතුව තමයි ඒ රෝගය වැලඳුනා ම තමන් කැමති ආහාරයක් භුක්ති විඳින්න බැරි වීම; ඒ වගේ ම කෑම පාලනය කිරීම නිසා ශරීර සෞඛ්‍යය පිරිහේවි කියන බය.
නමුත් මේ කිසිදු කාරණයකට බිය නොවී, තමන් කැමති ආහාර පාන භක්ති විඳින අතර ම දියවැඩියාව පාලනය කරන්න පුළුවන් කියල ඔයාල දන්නව ද...?
ඒ කොහොමද කියල නිවැරැදි අවබෝධයක් ලබා ගන්න නම් පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ((MBBS, Msc, MD)) තිමති වික්‍රමසේකර ඉදිරිපත් කරන මේ වීඩියෝව නරඹන්න.
(සටහන | ජයසිරි අලවත්ත)
දියවැඩියාව හැදුනත් බය නැතුව කන බොන විදිය දන්නව ද...? (වීඩියෝ)
T
The Leader
April 1, 2025 • 5:06 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඕනෑම පුද්ගලයකු තමන්ට දියවැඩියාව රෝගය වැලඳිලා කියල දැනගත්ත ගමන් ලොකු මානසික අවුලකට ලක් වෙනවා.
- නමුත් මේ කිසිදු කාරණයකට බිය නොවී, තමන් කැමති ආහාර පාන භක්ති විඳින අතර ම දියවැඩියාව පාලනය කරන්න පුළුවන් කියල ඔයාල දන්නව ද...?
- ඒකට හේතුව තමයි ඒ රෝගය වැලඳුනා ම තමන් කැමති ආහාරයක් භුක්ති විඳින්න බැරි වීම; ඒ වගේ ම කෑම පාලනය කිරීම නිසා ශරීර සෞඛ්‍යය පිරිහේවි කියන බය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


