තිරිසන් සතුන් මෙන් නොව මනුසත්වයා නිරන්තරයෙන් ම සොබා දහම සමග සටන් වදින බැවින් වයසට පත් වුව ද එසේ නොවන ලෙස සිටීමට යත්න දරයි; වයසට වඩා අඩු පෙනුමකින් සමාජය ඉදිරියේ පෙනී සිටිමට රුචිකත්වයක් දක්වයි; කායික දුබලතා පැවතිය ද රූප සෝබාව රැක ගැනීමට යත්න දරයි.
යට කී දෑ සත්‍යයකි. එහෙත් වයසට වඩා අඩු පෙනුමකින් සමාජය ඉදිරියේ පෙනී සිටිම වෙනුවෙන් ඔබ කිසියම් පිළියමක් යොදන්නේ නම් එය කළ යුත්තේ ඉතා සැලකිලිමත්ව ය. මන් ද ඇතැම් විට ඔබ වියපත් බව සඟවා ගැනීම සඳහා සිදුකරන ඇතැම් ක්‍රියා, භාවිත කරන ආහාර හෝ වෙනත් ඖෂධ වර්ග ඔබට හානිකර විය හැකි ය.
එසේ නම් සුපරික්ෂාකාරිව එය කළ යුත්තේ කෙසේ ද...? එය නිවැරැදිව අවබෝධ කරගැනීමට නම් පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වන වෛද්‍ය තිමති වික්‍රමසේකර ඉදිරිපත් කරන මෙම විඩියෝව නරඹන්න.
(සටහන | ජයසිරි අලවත්ත)
වයසට ගියත් එහෙම නැහැ වගේ ඉන්නෙ කොහොම ද...? (වීඩියෝ)
T
The Leader
April 4, 2025 • 3:35 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- කාලය ඉක්ම යෑමත් සමග ම ගහ කොළ මෙන් ම සියලු සත්වයෝ ද වයස් ගත වෙති.
- මන් ද ඇතැම් විට ඔබ වියපත් බව සඟවා ගැනීම සඳහා සිදුකරන ඇතැම් ක්‍රියා, භාවිත කරන ආහාර හෝ වෙනත් ඖෂධ වර්ග ඔබට හානිකර විය හැකි ය.
- තිරිසන් සතුන් මෙන් නොව මනුසත්වයා නිරන්තරයෙන් ම සොබා දහම සමග සටන් වදින බැවින් වයසට පත් වුව ද එසේ නොවන ලෙස සිටීමට යත්න දරයි; වයසට වඩා අඩු පෙනුමකින් සමාජය ඉදිරියේ පෙනී සිටිමට රුචිකත්වයක් දක්වයි; කායික දුබලතා පැවතිය ද රූප සෝබාව රැක ගැනීමට යත්න දරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


