BREAKING
Top Ad
Life

ජංගම දුරකථන නිසා නව යොවුන් වියේ දරුවන් මානසික රෝගීන් වෙලා

T

The Leader

January 26, 2026 • 11:09 AM

ජංගම දුරකථන නිසා නව යොවුන් වියේ දරුවන් මානසික රෝගීන් වෙලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජංගම දුරකථනවලට ඇබ්බැහිවීම හේතුවෙන් ඇතැම් නව යොවුන් වියේ ළමුන් විවිධ මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරු වී ඇති
  • අද (26) පැවති මාධ්‍ය හමුවකදී නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් වෛද්‍යවරිය මේ බව පැහැදිලි කළාය.
  • දැන් එක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
  • අපේ සායනවලට පවා ඇතුළත් කරන්න වෙලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

බව මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ළමා හා යෞවන මනෝ වෛද්‍ය විශේෂඥ සේනානි විජේතුංග පවසයි.

අද (26) පැවති මාධ්‍ය හමුවකදී නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් වෛද්‍යවරිය මේ බව පැහැදිලි කළාය.

"කොවිඩ් සමයේ සාමාජයේ හමුවෙන්ව බැරි වීමත් සමඟ පාසල්වල අධ්‍යාපනය කෙරුණේ Online හරහා. එතකොට දරුවන් නොදැනුවත්ව මේ දුරකථන අධි භාවිතයට පුරුදු වුණා. දැන් එක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපේ සායනවලට පවා ඇතුළත් කරන්න වෙලා තියෙනවා. මේ වගේ ඇබ්බැහිවීම් තුළින්."

එමෙන්ම ඇය පෙන්වාදෙන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම හේතුවෙන් මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරු වූ නව යොවුන් වියේ ළමුන්ද ප්‍රතිකාර සඳහා යොමුව සිටින බවය.

අවුරුදු 13 සිට 18 දක්වා වයස්වල දරුවන් සායන සඳහා යොමුකර ප්‍රතිකාර කරන අතර එය සමාජයේ ගැටලුවක් බවට පත් වෙමින් පවතින බව වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

| adaderana

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...