මැයි 29 වැනි සෙනසුරාදා රාත්‍රී 8ට Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ එය පැවැත්වේ.
සිනමාරූපී රචනා කෘතිය දශක දෙකක කාලයක් තිස්සේ සිනමාව පිළිබඳ පුවත්පත් සහ සඟරාදියෙහි පළවුණු, ඔහු විසින් රචිත ශාස්ත්‍රීය ලිපි සහ පර්යේෂණ පත්‍රිකාවල එකතුවකි.
කෘතිය පිළිබඳ එදින අදහස් දැක්වීම මහාචාර්ය සෞම්‍ය ලියනගේ, අජිත් ගලප්පත්ති, විදර්ශන කන්නන්ගර සහ දිල්ශානි චතුරිකා දාබරේ විසිනි.
අනුෂ්ක බණ්ඩාර වැඩසටහන මෙහෙයවන අතර K books විසින් දෙවැනි වරට සංවිධාන කරනු ලබන සාහිත්‍ය කතිකාව මෙය වේ.
එදින සංවාදයට එක්වන මෙන් ඔබ සැමට ආරාධනා!
සබැඳි පහතින්,
Meeting ID - 456 992 3722
Password - 569201
Invite Link - https://www.google.com/url?q=https://zoom.us/j/4569923722.
(අවාරා)

################
THE LEADER TV
ශවේන්ද්‍ර සහ වෛද්‍ය සංගම් ගැටුම උග්‍රවේ!
මහා විනාශයක් අතළඟ : දැන්වත් කියන දේ අහන්න



