BREAKING
Top Ad
Life

එරික් ඉලයප්ආරච්චි ගේ මැස්සා නවකතාව ගැන කතාබහක් 29 වැනිදා

T

The Leader

January 26, 2022 • 4:18 AM

එරික් ඉලයප්ආරච්චි ගේ මැස්සා නවකතාව ගැන කතාබහක් 29 වැනිදා  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ පුස්තකාල ලේඛක පාඨක සංසදය විසින් සංවිධාන කරන "ලේඛකයෙක් සමඟ හෝරාවක්" වැඩසටහන ජනවාරි මස 29 වැනි සෙනසුරාදා
  • වැඩසටහන ආරම්භ කෙරෙන්නේ ජනවාරි 29 සෙනසුරාදා පස්වරු 2ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී ය.
  • | මොණරවිලගේ ලියමන   මහින්දගේ පඩි සල්ලි පිල්ලි ගැසූ ලේකම්ට වෙච්ච දේ!
අකුරු ප්‍රමාණය (Font Size):

පැවැත්වීමට නියමිත ය.



ප්‍රවීන කතුවර එරික් ඉලයප්ආරච්චි විසින් රචිත "මැස්සා" නවකතාව පිළිබඳව එදින කතාබහට ලක්කෙරේ.



වැඩසටහන ආරම්භ කෙරෙන්නේ ජනවාරි 29 සෙනසුරාදා පස්වරු 2ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී ය.

Zoom අන්තර්ජාල සබැඳිය ඔස්සේ ද "ලේඛකයෙක් සමඟ හෝරාවක්" වැඩසටහනට එක්වීමට හැකි ය.

 272819683 5403628336328479 1294024439695094874 n

 

Leader Whats app


 
 

 
 
මේ මාසෙත් ඩොලර් නැහැ මේකත් විකුණමු ! | මොණරවිලගේ ලියමන
 

මහින්දගේ පඩි සල්ලි පිල්ලි ගැසූ ලේකම්ට වෙච්ච දේ! | Gossip
 
 
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

 

 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...