BREAKING
Top Ad
Life

අස්පර්ශනීයන් වෙත අද එළිදකියි - සංවාදය අද 4ට Zoom ඔස්සේ

T

The Leader

May 16, 2021 • 2:42 AM

  අස්පර්ශනීයන් වෙත අද එළිදකියි - සංවාදය අද 4ට Zoom ඔස්සේ      

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුසල් කුරුවිට විසින් රචිත "අස්පර්ශනීයන් වෙත" (To Untouchable) කාව්‍ය සංග්‍රහය අද (16) දිනයේ එළිදැක්වීමට කටයුතු සූදානම් කර තිබනවා.
  •   එම සබැඳි මෙසේය,   Meeting ID: 994 3101 3841 Passcode: 112233       ඡායා :  උපුටා ගැන්මක්    (අවාරා)     THE LEADER TV  පොලිස් ඇමති උපදේශකගේ සිස්ටම් චේන්ජ් එන්නත් පෝලිමේදී මාට්ටු!
  •    කෘතිය එළිදැක්වීම සහ සංවාදය අද පස්වරු 4ට Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ පැවැත්වීමට නියමිත ය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 කෘතිය එළිදැක්වීම සහ සංවාදය අද පස්වරු 4ට Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ පැවැත්වීමට නියමිත ය.
 
සුදර්ශන සමරවීර, විදුර ප්‍රභාත් මුණසිංහ, ළහිරු කරුණාරත්න, විපුලි නිරෝෂිනී හෙට්ටිආරච්චි, පුබුදු ජයගොඩ සහ විවිමරි වැන්ඩ පූටන් එහිදී අදහස් දැක්වීමට එක්වේ.
 
වැඩසටහන මෙහෙයවීම හංසිනි කවින්දි විසිනි.
 
එම සබැඳි මෙසේය,
 
Meeting ID: 994 3101 3841
Passcode: 112233
 
 
 
ඡායා :  උපුටා ගැන්මක් 
 
(අවාරා)

185265265 3929062340503359 4303742419393897364 n

 

 

THE LEADER TV 
පොලිස් ඇමති උපදේශකගේ සිස්ටම් චේන්ජ් එන්නත් පෝලිමේදී මාට්ටු!
 

ITN හතර වරං ගැහිල්ලක් ! - විශේෂ හෙළිදරව්වක් 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...