BREAKING
Top Ad
Life

ඇකඩමි සම්මාන 5ක් දිනූ One Flew Over The Cuckoo's Nest ප්‍රදර්ශනය 25 වැනිදා

T

The Leader

February 19, 2021 • 5:42 AM

ඇකඩමි සම්මාන 5ක් දිනූ One Flew Over The Cuckoo's Nest ප්‍රදර්ශනය 25 වැනිදා       

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා පදනම් ආයතනයට අනුබද්ධ කොළඹ සිනමා පාසල විසින් සංවිධාන කරන "Cinematheque" මාසික සිනමා කතිකාවේ පළමු වැඩසටහන පෙබරවාරි 25 වැනිදා සවස 3ට පදනම් ආයතන සිනමා පාසල්
  •   නවකතාවක් ඇසුරින් නිෂ්පාදිත One Flew Over The Cuckoo's Nest හොඳම සිනමාපටය, රංගන ශිල්පියා, රංගන ශිල්පිනිය, අධ්‍යක්ෂණය සහ තිර රචනය උදෙසා වූ ඇකඩමි සම්මාන පහම 1976 දී දිනාගැනීමට සමත්විය.
  • 1934 දී It Happened One Night චිත්‍රපටයෙන් පසු මෙම ප්‍රමුඛ සම්මාන පහම දිනාගත් දෙවැනි සිනමාපටය මෙය වේ.
  •      එසේම, ගෝල්ඩන් ග්ලෝබ් සහ බැෆ්ටා උළෙලවලදී ද මෙම සිනමා කෘතියට සම්මාන 6 බැගින් හිමිව්ය.
අකුරු ප්‍රමාණය (Font Size):
චිත්‍රාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
 
ඇකඩමි සම්මානලාභී සිනමා අධ්‍යක්ෂ මිලොස් ෆෝමන්ගේ One Flew Over The Cuckoo's Nest (1975) සිනමාපටය එදින ප්‍රදර්ශනය කිරීමට නියමිත ය. 
 
"සිනමා අභ්‍යාසයක නිර්මාණාත්මකව රංගගත කෙරුණු දේශපාලන නාටකය" මැයෙන් එදින දේශනය ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී විසිනි. සුදත් මහදිවුල්වැව එදින සාකච්ඡාව මෙහෙයවනු ලබ යි.

2015 02 14 ent 6847210 I1 

නවකතාවක් ඇසුරින් නිෂ්පාදිත One Flew Over The Cuckoo's Nest හොඳම සිනමාපටය, රංගන ශිල්පියා, රංගන ශිල්පිනිය, අධ්‍යක්ෂණය සහ තිර රචනය උදෙසා වූ ඇකඩමි සම්මාන පහම 1976 දී දිනාගැනීමට සමත්විය. 1934 දී It Happened One Night චිත්‍රපටයෙන් පසු මෙම ප්‍රමුඛ සම්මාන පහම දිනාගත් දෙවැනි සිනමාපටය මෙය වේ.   
 
එසේම, ගෝල්ඩන් ග්ලෝබ් සහ බැෆ්ටා උළෙලවලදී ද මෙම සිනමා කෘතියට සම්මාන 6 බැගින් හිමිව්ය.
 
ජැක් නිකල්සන්, ලුයිස් ෆ්ලෙචර්, මයිකල් බෙරිමන්, විල් සැම්සන්, ඩැනි ඩෙවිටෝ ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් රංගනයෙන් එක්වූ One Flew Over The Cuckoo's Nest සිනමාපටය සංස්කෘතික, ඓතිහාසික හෝ සෞන්දර්යාත්මක වශයෙන් සුවිශේෂී සිනමාපටයක් ලෙසින් 1993 දී එක්සත් ජනපද ජාතික පුස්තකාලය වන The Library of Congress විසින් නම් කරනු ලැබී ය. 
 
(අවාරා)
 

 

ජිනා මැඩම් පොලීසියේ ඇස් පාදයි - SEX WORKERSලට නීතියෙන් තහනමක් නෑ

 

කිංබානට්තුමා ජනාධිපතිතුමා හම්බවෙන්න ගිහින් 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...