The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

අට පාස් : 13 වන දා ඩිජිටල් අවකාශයට

T

The Leader Desk

October 10, 2022 • 8:27 AM

අට පාස් : 13 වන දා ඩිජිටල් අවකාශයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරුණියක් වටා මෙම කතාව ගොඩනැඟී ඇත.
  • මෙම තරුණ තරුණියන් අට දෙනා තමන්ගේ ගමනාන්තය සොයා යන දින තුනක කාලයක සිදුවන සිදුවීම් මාලාවක් මෙම කථාන්තරය තුලට ඇතුලත් වේ.
  • ලංකාවේ තරුණ තරුණියන්ගේ සිතුම් සිතුම් මා ඔවුන්ගේ ඉදිරි අරමුණ පිළිබඳව කතා කරනු ලබන මෙම ටෙලි සීරිස් මාලාව 13 වන දා ඩිජිටල් අවකාශයක මුදා හැරීමට නියමිතය.
  • මෙම ටෙලි නාට්‍ය මාලාව කොටස් 10 කින් යුක්ත වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

තරුණියක් වටා මෙම කතාව ගොඩනැඟී ඇත.

මෙම තරුණ තරුණියන් අට දෙනා තමන්ගේ ගමනාන්තය සොයා යන දින තුනක කාලයක සිදුවන සිදුවීම් මාලාවක් මෙම කථාන්තරය තුලට ඇතුලත් වේ.

ලංකාවේ තරුණ තරුණියන්ගේ සිතුම් සිතුම් මා ඔවුන්ගේ ඉදිරි අරමුණ පිළිබඳව කතා කරනු ලබන මෙම ටෙලි සීරිස් මාලාව 13 වන දා ඩිජිටල් අවකාශයක මුදා හැරීමට නියමිතය.

මෙම ටෙලි නාට්‍ය මාලාව කොටස් 10 කින් යුක්ත වේ.

සතියකට එක් කොටස බැගින් විකාශය වන මෙම ටෙලි සීරිස් මාලාව පළමු කොටසෙන් පසු කතාවේ ගමන්මග තීරණය වනු ලබන්නේ බහුතර ප්‍රේක්ෂකයාගේ අදහස් මතිනි.

මෙය අසංක සායක්කාරගේ පිටපතකි. චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වූ මෙය කැලුම් පාලිත මහීරත්න ගේ අධ්‍යක්ෂණයක්.


 310480506 105000362396007 6052185998523881533 n

310753045 105012732394770 990387961099317565 n

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...