The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

අට පාස් : හෙට (ඔක්.13 ) සවස හයට ඩිජිටල් අවකාශයට

T

The Leader Desk

October 12, 2022 • 6:36 AM

අට පාස් : හෙට (ඔක්.13 ) සවස හයට ඩිජිටල් අවකාශයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හදිසියේම රට තුළ පැනවූ ඇඳිරි නීති තත්ත්වයක් නිසා රත්නපුර නගරයේ අතරමං වෙන තරුණ තරුණියන් හත් දෙනා හා ඒ අතරතුර හමුවන තවත් දමිල තරුණියක් වටා ගෙතුණු සුවිශේෂී කතාන්දරයක් මෙම කතා මාලාවට හේතුපාදක වෙනවා.
  • මෙය කොටස් 10 කින් සමන්විතයි.සෑම සතියකම බ්‍රහස්පතින්දා සවස 6 ට ඔබේ දුරකතනයට මුදාහැරෙනවා.
  • මෙය ප්‍රේක්ෂක ඔබගේ තීරණය මත තීරණය වන්නා වූ ටෙලි නාට්‍ය මාලාවක්.
  • පිටපත - අසංක සායක්කාර කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය සංස්කරණය - තිස්ස සුරේන්ද්‍ර සංගීත අධ්‍යක්ෂණය -පසන් ලියනගේ අධ්‍යක්ෂණය - කැලුම් පාලිත මහීරත්න {gallery}8pass{/gallery} The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
අකුරු ප්‍රමාණය (Font Size):



හදිසියේම රට තුළ පැනවූ ඇඳිරි නීති තත්ත්වයක් නිසා රත්නපුර නගරයේ අතරමං වෙන තරුණ තරුණියන් හත් දෙනා හා ඒ අතරතුර හමුවන තවත් දමිල තරුණියක් වටා ගෙතුණු සුවිශේෂී කතාන්දරයක් මෙම කතා මාලාවට හේතුපාදක වෙනවා.

මෙය කොටස් 10 කින් සමන්විතයි.සෑම සතියකම බ්‍රහස්පතින්දා සවස 6 ට ඔබේ දුරකතනයට මුදාහැරෙනවා.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ සෑම කොටසක් අවසානයේම ඊළඟ කොටසේ ගමන් මඟ පිළිබඳව තීරණය ප්‍රේක්ෂක ඔබ සතු කිරීමයි.

මෙය ප්‍රේක්ෂක ඔබගේ තීරණය මත තීරණය වන්නා වූ ටෙලි නාට්‍ය මාලාවක්.

එය නරඹන ඔබට අලුත් අත්දැකීමක් මෙන්ම ඔබගේ මතය මත නිර්මාණය වන නිර්මාණයක් වනු දැකීම ද ඔබට අත්විඳීමට අවස්ථාව ලැබෙනවා.


පිටපත -  අසංක සායක්කාර
කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය
සංස්කරණය - තිස්ස සුරේන්ද්‍ර
සංගීත අධ්‍යක්ෂණය -පසන් ලියනගේ
අධ්‍යක්ෂණය - කැලුම් පාලිත මහීරත්න

310528535 104999972396046 3717623299926708634 n

310480506 105000362396007 6052185998523881533 n
310753045 105012732394770 990387961099317565 n




{gallery}8pass{/gallery}

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...