BREAKING
Top Ad
Life

90 පොප් කැරැල්ල - (FreedomTV වීඩියෝවක්)

T

The Leader

November 7, 2022 • 11:51 PM

90 පොප් කැරැල්ල - (FreedomTV වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 90 දශකෙ කියන්නෙ ලංකාවේ සංගීතයේ හැරවුමක්.
  • ඒත් මේ කැරැල්ල අන්තිම වෙද්දි කපුගේත් සන්ෆ්ලවර් එක්ක කැසට් ගහනවා.
  • රූකාන්තගේ පොප් කැරැල්ල හොඳටම වැඩකරන්න ගන්නෙ මේ කාලෙදි.
අකුරු ප්‍රමාණය (Font Size):



රූකාන්තගේ පොප් කැරැල්ල හොඳටම වැඩකරන්න ගන්නෙ මේ කාලෙදි.


අතුලලා, නාමල්ලා, ප්‍රින්ස්ලා වගේම රුවන් ශ්‍රී ලාල් වගේ පොඩි එවුනුත් මේ බටහිරට නැඹුරු පොප් විලාසිතාව ගන්නවා.


රූකාන්තට පොප් කිරුළ හම්බුවෙන්නෙ ක්ලැරන්ස්ගෙන් පස්සෙ.


මේ අතර නන්දා මාලනීලා, කපුගේ ලා ප්‍රබුද්ධ සංගීතෙ කරගෙන එකතැන හිටං සිංදු කියන එක දිගටම කරනවා.


ඒත් මේ කැරැල්ල අන්තිම වෙද්දි කපුගේත් සන්ෆ්ලවර් එක්ක කැසට් ගහනවා.


මේ නාගරික පොප් රැල්ල ආපහු ගමට හරවන්නෙ වේරලියැද්ද.


මුලින් තාරුණ්‍යයේ වගේ සිංදු කිව්වත් භාතිය සන්තුෂ්ලාත් අන්තිමට රන් කුරහන් මල් ගැන කියන්න ගන්නවා.


රාජපක්ෂට පාලම හදන සංගීතය නිර්මාණය වෙන්නෙ එහෙමයි



The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...