The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

සාහිත්‍ය සඳහා නෝබල් සම්මානය ප්‍රංශ ලේඛිකාවකට

T

The Leader Desk

October 7, 2022 • 10:26 AM

සාහිත්‍ය සඳහා නෝබල් සම්මානය ප්‍රංශ ලේඛිකාවකට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැවිරිදි අනී එර්නෝ ප්‍රකාශ කර සිටියේ නෝබල් සාහිත්‍ය සම්මානය තමන්ට හිමිවීම විශාල ගෞරවයක් බව යි.
  • ඇයගේ රචනා “ප්‍රශංසනීය සහ කල්පවත්නා” ඒවා බවට නෝබල් සාහිත්‍ය කමිටුවේ ප්‍රධානි ඇන්ඩර්ස් ඔල්සන් සඳහන් කර සිටියේ ය.
  • A Man's Place සහ A Woman's Story ඇතුළු ඇය රචනා කළ කෘතීන් ප්‍රංශයේ සමකාලීන සම්භාව්‍ය සාහිත්‍ය කෘති ලෙස සැලකේ.
අකුරු ප්‍රමාණය (Font Size):



82 හැවිරිදි අනී එර්නෝ ප්‍රකාශ කර සිටියේ නෝබල් සාහිත්‍ය සම්මානය තමන්ට හිමිවීම විශාල ගෞරවයක් බව යි.

ඇයගේ රචනා “ප්‍රශංසනීය සහ කල්පවත්නා” ඒවා බවට නෝබල් සාහිත්‍ය කමිටුවේ ප්‍රධානි ඇන්ඩර්ස් ඔල්සන් සඳහන් කර සිටියේ ය.

 

Annie Ernaux x ray of a womans intimacy 924x400

A Man's Place සහ A Woman's Story ඇතුළු ඇය රචනා කළ කෘතීන් ප්‍රංශයේ සමකාලීන සම්භාව්‍ය සාහිත්‍ය කෘති ලෙස සැලකේ.

මෙම ත්‍යාගය හිමිවූ පළමු ප්‍රංශ ලේඛිකාව අනී එර්නෝ වේ.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...