BREAKING
Top Ad
Life

හෙළුවෙන් දුවන්න එපා. 'Antique කඩේ මරණය' ගැන - මහේෂ් හපුගොඩ

T

The Leader

March 25, 2021 • 11:06 AM

හෙළුවෙන් දුවන්න එපා. 'Antique කඩේ මරණය' ගැන - මහේෂ් හපුගොඩ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි දිහා කවුරුහරි බලන් ඉන්නවට අපි ආසයි. හැබැයි දිගටම බලන් ඉන්නවා නම් ඒක වදයක් වෙන්නත් නියමිතයි.
  • නැත්නම් බලන් ඉන්න කෙනාට බම්බු ගහගන්න කියල තමන් කරන වැඩේ දිගටම කරගෙන යන්න වෙනවා.    ඒ නිසා හෙළුවෙන් දුවන්න එපා.
  •     බලන් ඉන්න අය ගොඩක් වෙලාවට හොයන්නේ අපේ අශ්ලීල ජිවිතේ කුණු ගැන.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
බලන් ඉන්න අය ගොඩක් වෙලාවට හොයන්නේ අපේ අශ්ලීල ජිවිතේ කුණු ගැන. අපේ ජීවිතේ පදනම වෙන්නේ ඒ කුණු තමයි. 
 
ඉතිං මේ අනෙකාගේ බැල්මෙන් (ගේස් එකෙන්) අපි නිදහස් වෙන්නේ කවද්ද? අන්ධයෙකුට විතරයි ඒ පරම නිදහස තියෙන්නේ කියල කියනවා ඇලෙන්කා සුපැන්ජිත්. 
 
'ගේස්' එකෙන් නිදහස් වෙන්නනම් ඉතිං මැරෙන්නම වෙනවා. නැත්නම් බලන් ඉන්න කෙනාට බම්බු ගහගන්න කියල තමන් කරන වැඩේ දිගටම කරගෙන යන්න වෙනවා. 
 
ඒ නිසා හෙළුවෙන් දුවන්න එපා. බය නැතුව මරණය වැළද ගන්න. 
 
එහෙනම් බලමු 'Antique කඩේ මරණය' ගැන....
 

 
 
 
කියවන්න :

 

 


 

The Leader TV

 

 

එයාපෝට් PCR පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට ?

 

 

ජිනීවා ඇන්නුවේ කව්ද ස ? 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...