BREAKING
Top Ad
Life

'රටක් වැටෙන හැටි' සින්දුව වයිරල් වේ : අරගලයට ආදරෙන් by SKITZO SL

T

The Leader

April 10, 2022 • 11:52 PM

 'රටක් වැටෙන හැටි' සින්දුව වයිරල් වේ : අරගලයට ආදරෙන් by  SKITZO SL

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ අරගලය ලංකාවේ මෙතෙක් සිදුවුනු ආශ්චර්‍යමත්ම අරගලය බව අමුතුවෙන් කියන්න ඕන නෑ.
  • අරගලයට ආදරෙන් යනුවෙන් ඔවුන් එය පිළිගන්වා තිබුනා.
  • අරගලයට ආදරෙන් by  SKITZO SL Vocals - Madhawa Sudantha Mix & Mastering - Chinthaka Jayakodi Lyrics - Chinthana Dharmadasa Video Edited by Thami Welisadeera #GoHomeGota2022   The Leader TV අද වීඩියෝ    ගෝඨගෙ ආරක්ෂාව සජිත් අතට!
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අරගලයට හැම කෙනෙක්ම තමන්ගේ උපරිමයෙන් දායකත්වය දෙනවා.

ලක්ෂ ගණනින් පුරවැසියන් වයස්, ආගම්, ජාති, මතවාද භේද පසෙකලා එකම බිමක එක හඩින් විරෝධය පාද්දි කලාකරුවන් තමන්ගේ හැකියාවෙන් අරගලය මුවහත් කරනවා.

මේ හැමදාම විකල්ප සටන්බිමේ හිටපු ස්කිට්සො සංගීත කණ්ඩායම අරගලය වෙනුවෙන් නිර්මාණය කළ බර අවියක්.

මාධව සුදන්ත ගායනා කරන මේ ගීතයේ වචන ලිව්වේ චින්තන ධර්මදාස.

අරගලයේ කාචගත වූ සැබෑ අවස්ථාවන්ගෙන් මේ වීඩියෝව සංස්කරණය වන්නේම එහි අමතක නොවෙන සැමරුමක් විදිහටයි.

අරගලයට ආදරෙන් යනුවෙන් ඔවුන් එය පිළිගන්වා තිබුනා.


අරගලයට ආදරෙන් by  SKITZO SL
Vocals - Madhawa Sudantha
Mix & Mastering - Chinthaka Jayakodi
Lyrics - Chinthana Dharmadasa
Video Edited by Thami Welisadeera

#GoHomeGota2022

 

The Leader TV අද වීඩියෝ 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...