BREAKING
Top Ad
Life

බීම ප්‍රහාරයක් එල්ල කළ ප්‍රේක්ෂකයාට, Cardi B මයික් එකෙන් දමා ගසයි

T

The Leader

July 31, 2023 • 6:15 AM

බීම ප්‍රහාරයක් එල්ල කළ ප්‍රේක්ෂකයාට, Cardi B මයික් එකෙන් දමා ගසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනප්‍රිය ඇමරිකානු රැප් ගායිකාවක වන Cardi B විසින් සංගීත ප්‍රසංගයක් අතරතුර දී ප්‍රේක්ෂකයෙකු හට සිය මයික්‍රෝෆෝනයෙන් දමා ගසා තිබෙනවා.
  • විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉකුත් 30 වැනිදා ඇමරිකාවේ ලාස් වෙගාස් හි පැවති එළිමහන් ප්‍රසංගයක, ''Bodak Yellow'' නම් අතිශය ජනප්‍රිය ගීතය ගායනා කරමින් සිටින අවස්ථාවේ දී, ග්‍රැමි සම්මානලාභිනිය මෙම සිදුවීමට මුහුණ දුන් බව යි.
  • මෙම අවස්ථාවේදී ඇයගේ ආරක්ෂකයින් එම ස්ථානයට පැමිණ තත්ත්වය නිරාකරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රසංග වේදිකාවේ සිට ගීත ගායනා කරන අවස්ථාවේ දී ප්‍රේක්ෂකයෙක් විසින් Cardi B දෙසට යම්කිසි පානයක් විසි කිරීමෙන් පසුවයි ඇය තමන්ගේ අත රැඳී මයික්‍රෝෆෝනය ප්‍රේක්ෂකාගාරය වෙතට දමා ගසා ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉකුත් 30 වැනිදා ඇමරිකාවේ ලාස් වෙගාස් හි පැවති එළිමහන් ප්‍රසංගයක, ''Bodak Yellow'' නම් අතිශය ජනප්‍රිය ගීතය ගායනා කරමින් සිටින අවස්ථාවේ දී, ග්‍රැමි සම්මානලාභිනිය මෙම සිදුවීමට මුහුණ දුන් බව යි.

මෙම අවස්ථාවේදී ඇයගේ ආරක්ෂකයින් එම ස්ථානයට පැමිණ තත්ත්වය නිරාකරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර යි.

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...