කාන්තා සිනමා උළෙල” පසුගියදා ආරම්භ කෙරුණි.
දින 11 පුරා පැවැත්වෙන උලෙළ කොළඹ, ජර්මානු සංකෘතික මධ්‍යස්ථානයේ දී මෙන්ම මාර්ගගත ක්‍රමයට ද සිදු කෙරේ.
කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උළෙලේ සම්මාන ප්‍රධානෝත්සවය දෙසැම්බර් 6 වැනිදා පැවැත්වීමට නියමිත ය. එය එදින පස්වරු 9ට ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව නැරඹීමේ අවස්ථාව ඔබට හිමිවේ.
ප්‍රංශ ඇල්ජිරියානු සිනමා අධ්‍යක්ෂවරියක වන Mounia Meddourගේ "Papicha" (2019) සිනමාපටය ද එදින පස්වරු 3.30 සහ 6ට ජර්මානු සංකෘතික මධ්‍යස්ථානයේ දී ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
උලෙළ දෙසැම්බර් 6 වැනිදා දක්වා පැවැත්වෙන අතර එහි වැඩසටහන් පෙළගැස්ම පහත පරිදි වේ.

උලෙළේ දී තරග වදින මෙරට කෙටි චිත්‍රපට

සබැඳි පුවත් :
2021 කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උළෙලට චිත්‍රපට බාරගැනේ
THE LEADER TV
අපමණ ගලියක් ගොඩ අදී ! | මොණරවිලගේ ලියමන
සෑර් ගිනස් පොතට ! | මොණරවිලගේ ලියමන
සර් ප්‍රජා අයිතිය අහෝසි කරන ගේම මෙහෙමෙ ගහන්න !



