BREAKING
Top Ad
Life

දරුවාගේ උණ නිවැරැදිව ම පරික්ෂා කරන්නේ කෙසේ ද...? - CNL වීඩියෝවක්

T

The Leader

April 22, 2025 • 10:05 AM

දරුවාගේ උණ නිවැරැදිව ම පරික්ෂා කරන්නේ කෙසේ ද...? -  CNL වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දරුවකු හට උණ රෝගය වැලඳී ඇතිදැයි දැන ගැනීම සඳහා දරුවාගේ නළලට අත තබා බැලීම වැරැදි ක්‍රමයක් යැයි ළමා රෝග හා අසාත්මිකතාව
  • දරුවකුට උණ රෝගය වැලඳී ඇති ද යන්න පිළිබඳ නිවැරැදි අවබෝධයක් පමණක් නොව උණ රෝගයෙන් පෙළෙන දරුවකු වෙනුවෙන් කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව ද වෛද්‍යවරයා විශේෂ දැනුවත් කිරීමක් සිදු කරයි.
  • පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ CNLYou tube නාලිකාව ඉදිරිපත් කරන Health the Children වැඩසටහන සමග එක්වෙමිනි.

දරුවකුට උණ රෝගය වැලඳී ඇති ද යන්න පිළිබඳ නිවැරැදි අවබෝධයක් පමණක් නොව උණ රෝගයෙන් පෙළෙන දරුවකු වෙනුවෙන් කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව ද වෛද්‍යවරයා විශේෂ දැනුවත් කිරීමක් සිදු කරයි.

මේ සියලු කරුණු අවබෝධ කරගැනීම සදහා මතු පළ වන වීඩියෝව නරඹන්න.

වැඩසටහන ඉදිරිපත් කරනු ලබන්නේ අචලා පියරත්න විසිනි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...