The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

හොලිවුඩය ජයගත් ශ්‍රී ලාංකීය එකම 'කව්බෝයි' !

T

The Leader Desk

August 5, 2023 • 12:22 PM

 හොලිවුඩය ජයගත් ශ්‍රී ලාංකීය එකම 'කව්බෝයි' !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ හැරුණු විට 'කව්බෝයි' සංස්කෘතිය, අශ්වයන් එක්ක බැඳුණු විශේෂිත තරඟ, Wrangler එතකොට RODEO මේ වගේ දේවල් අපට අතිශය නුහුරුයි නමුත් ශ්‍රී ලංකාවේ ඉපිද අද වෙනකොට හොලිවුඩ් චිත්‍රපට ක්ෂේත්‍රය පවා ජය ගත් ශ්‍රී ලාංකීය 'කව්බෝයි' වරයෙක් ගැන ඔබ මින් පෙර අසා නැතුව ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ හැරුණු විට 'කව්බෝයි' සංස්කෘතිය, අශ්වයන් එක්ක බැඳුණු විශේෂිත තරඟ, Wrangler එතකොට RODEO මේ වගේ දේවල්  අපට අතිශය නුහුරුයි

නමුත්  ශ්‍රී ලංකාවේ ඉපිද අද වෙනකොට හොලිවුඩ් චිත්‍රපට ක්ෂේත්‍රය පවා ජය ගත් ශ්‍රී ලාංකීය 'කව්බෝයි' වරයෙක් ගැන ඔබ මින් පෙර අසා නැතුව ඇති.

ලොව එකම ශ්‍රී ලාංකීය 'කව්බෝයි' වරයා වන ඔහු නමින් චෝලන් නිත්‍යානන්දන් නැතහොත් Ty Nitti

පසුගිය දිනක ශ්‍රී ලංකාවට පැමිණි ඔහු Supreme Sports සමඟ එක්වෙමින් ලාංකිකයකු ලෙස ඇමෙරිකාවේ 'කව්බෝයි' වරයෙක් දක්වා ගිය ගමන් මඟ වගේ අනාගතයේදී ශ්‍රී ලාංකීය 'කව්බෝයි' වරුන්ට ඇති මුල්‍යමය වටිනාකම ගැන සිය අදහස් මෙලෙස පළකලා

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...