එම රෝගයේ අඩු වැඩි භාවය තීරණය කෙනේනේ අදාළ පුද්ගලයා ජීවත්වන වට පිටාව සහ ඔහු වෙත බලපා ඇති මානසික අවපීඩනයේ ප්‍රමාණය අනුව ය.
මෙම රෝගයට ගොදුරුව ඇති පුද්ගලයින් කෙරෙන් විවිධ වෙනස්කම් දක්නට හැකි ය. ඇතැම් විට එම පුද්ගලයා ළඟින් ම ඇසුරු කරන අයට එය දැකගත හැකි අවස්ථා පවතී.
ඇතැම් විට මෙම රෝගයට ගොදුරු වූ පුද්ගලයකුගේ අවසාන තීරණය සිය දිවි නසාගැනීම දක්වා වාර්ධනය විය හැකි ය.
එසේ නම් අනෙකාගේ යුතුකම සහ වගකීම වන්නේ එබඳු ලක්ෂණ දක්නට ලැබෙන පුද්ගලයින් කෙරෙහි විශේෂ අවධානය යොමු කර එම පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා කටයුතු කිරීම ය.
ඒ කෙසේ ද යන්න පිළිබඳව ඔබට නිවැරැදි අවබෝධයක් නොමැති නම්: මනෝ වෛද්‍ය විශේෂඥ නදී පීරිස් (MBBS, Msc, phd) ඉදිරිපත් කරන මෙම විඩියෝව නරඹන්න.
එවිට ඔබට කිසියම් Depression තත්ත්වයකට හෙවත් මානසික අවපීඩන තත්ත්වයකට පත්ව සිටින පුද්ගලයකු හඳුනාගැනීමට මෙන් ම ඔහු වෙනුවෙන් කළ යුත්තේ කුමක් ද යන්න අවබෝධ කර ගත හැකි ය. එය ඔබ, ඔබ වෙනුවෙන් මෙන් ම තවකකු වෙනුවෙන් කරන උපකාරයක් වනු නිසැක ය.
(සටහන - ජයසිරි අලවත්ත)
Depression හෙවත් මානසික අවපීඩනය හඳුනාගෙන මිනිස් ජීවිතයක් බේරාගනිමු
T
The Leader
October 14, 2024 • 2:24 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- Depression හෙවත් මානසික අවපීඩනය නමැති රෝගය සෑම පුද්ගලයකුට ම පාහේ පැවතිය හැකි රෝගයකි.
- මෙම රෝගයට ගොදුරුව ඇති පුද්ගලයින් කෙරෙන් විවිධ වෙනස්කම් දක්නට හැකි ය.
- ඇතැම් විට එම පුද්ගලයා ළඟින් ම ඇසුරු කරන අයට එය දැකගත හැකි අවස්ථා පවතී. ඇතැම් විට මෙම රෝගයට ගොදුරු වූ පුද්ගලයකුගේ අවසාන තීරණය සිය දිවි නසාගැනීම දක්වා වාර්ධනය විය හැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


