BREAKING
Top Ad
Life

'ජාතක පොතෙත් ශෘංගාරය තියෙනවා' - සුමින්ද ගමගේ

T

The Leader

February 26, 2023 • 10:11 AM

'ජාතක පොතෙත් ශෘංගාරය තියෙනවා' - සුමින්ද ගමගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුමින්ද ගමගේ කියන්නෙ ඇඩ්වර්ටයිසින් ලෝකෙ දැවැන්තයෙක්. ඒ වගේම සුමින්ද කියන්නෙ පුදුම තරම් ලස්සන ලියන්නෙක්.
  • ඒ තමන්ගේ ප්‍රියතම විෂයක් වුනු ශෘංගාර කතාකරණය ගැන අත්දැකීම් අදහස් බෙදාගන්න.
  • පාරාදීසය කියන පෙරලිකාර යොවුන් සගරාවට සුමින්ද ලියනවා ශෘංගාර කලාපය කියල අතිරේකයක්.
අකුරු ප්‍රමාණය (Font Size):



පාරාදීසය කියන පෙරලිකාර යොවුන් සගරාවට සුමින්ද ලියනවා ශෘංගාර කලාපය කියල අතිරේකයක්. ඒක අනුරාගය වෑහෙන, අපේ අඳුරු හැගුම් කළතන විප්ලවීය කතා පෙළක්. ඒ ශෘංගාර කලාපය තවත් ඉරොතික ලියන්නො බොහොමයක් ඉන්ස්පයර් කරනවා.

ඉරෝටිකා කතා කරණය ගැන දැනගන්න කැමති අය වෙනුවෙන් 'රැඩිකල් සෙන්ටර්' එකේ පැවැත්වුනු ඉරොතික කතා ලිවීමේ වැඩමුළුවට සුමින්දත් ආවා. ඒ තමන්ගේ ප්‍රියතම විෂයක් වුනු ශෘංගාර කතාකරණය ගැන අත්දැකීම් අදහස් බෙදාගන්න.

ඒ Workshop එකට එන්න බැරි වුණ අයට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. මේ තමයි දෙවැනි කොටස. මේ කොටසේ ඉරෝටිකා කතා කරනය ගැන කතා කරන්නේ සුමින්ද ගමගේ එක්ක.

මේ සුමින්ද ගමගේ ඉරොතික සාහිත්‍යය ගැන කරපු ඒ කතාබහ.

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...