අතර Fatty Liver හෙවත් අක්මාවේ මේදය ඇතිවීම භයානක රෝගයකි.
මෙම රෝගයේ අවසන් අවස්ථාව වන්නේ සිරෝසීස් නමැති බියකරු රෝගී තත්ත්වයට පත්වීම ය. එම රෝගයට ගොදුරු වූ පුද්ගලයකුගේ ජීවිතය පිළිකා රෝගියකුගේ ජීවිතයටත් වඩා අවදානම් බව වෙසෙසින් සඳහන් කළ යුතු ය.
නිරන්තරයෙන් ම ඔබ වෙත වෛද්‍ය උපදෙස් සපයන පෝෂණ වෛද්‍ය විශේෂඥ තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) අද ඔබ වෙත ඉදිරිපත් කරන්නේ යට කී Fatty Liver හෙවත් අක්මාවේ මේදය තැන්පත්වීමේ රෝගය පිළිබඳව ය.
මෙම විඩියෝව නැරඹීමෙන් ඉක්බිති Fatty Liver හෙවත් අක්මාවේ මේදය තැන්පත්වීමේ රෝගය වැලඳෙන්නේ කෙසේ ද, එහි විවිධ පියවර මොනවා ද, අදාළ රෝගයෙහි උත්සන්නතම අවස්ථාව කුමක් ද සහ රෝගය වළක්වාගත හැකි වන්නේ කෙසේ ද යන්න පිළිබඳ ඔබට අවබෝධයක් ලැබෙනු නොඅනුමාන ය.
(සටහන - ජයසිරි අලවත්ත)
Fatty Liver රෝගයෙහි ආදීනව (විඩියෝ)
T
The Leader
September 4, 2024 • 11:10 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මේ වන විට ලෝකය පුරා ම බෝ වන රෝගවලට වඩා වැඩි ප්‍රතිශතයක මිනිස් ජීවිත අහිමි වීම සඳහා බෝ නොවන රෝග බලපාන බව නොරහසකි. එබඳු විවිධ රෝග
- එම රෝගයට ගොදුරු වූ පුද්ගලයකුගේ ජීවිතය පිළිකා රෝගියකුගේ ජීවිතයටත් වඩා අවදානම් බව වෙසෙසින් සඳහන් කළ යුතු ය.
- අතර Fatty Liver හෙවත් අක්මාවේ මේදය ඇතිවීම භයානක රෝගයකි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


