තිරගත කෙරේ.
ජෝන් අයිසෙන්, රේචල් වොන්, ජස්ටින් හෙරෝන්, මෙලිසා හොවල් ප්‍රධාන චරිත රඟ දක්වන මෙම චිත්‍රපටය ග්ලෙන්ඩේල් හි ලයම්ලේ නම් සිනමා ශාලාවේ ඔක්තෝබර් 15 වැනිදා සිට ප්‍රදර්ශනය ආරම්භ කෙරුණි.
"Free By Noon'’ ඔක්තෝබර් 21 වැනිදා දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.
එම ප්‍රදර්ශනයෙන් අනතුරුව සිනමාපටය නිව්යෝක්, ටෙක්සාස්, ඇට්ලන්ටා මෙන්ම ශ්‍රී ලංකාවේ ද ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වේ.




