කැඩපතක් වූ තිරපටය නමින්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විභව සාහිත්‍ය සංගමයේ තෙවසරක සැමරුම වෙනුවෙන් සංවිධාන කරනු ලබන මෙම වැඩසටහන ආරම්භ කෙරෙන්නේ අද පස්වරු 6 ට ය.
සම්මානිත සිනමා අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම්, රංගන ශිල්පී බ්‍රැන්ඩන් ඉන්ග්රම් එහිදී අදහස් දැක්වීමට නියමිත ය.
ශ්‍රී ලාංකීය ලේඛක ශ්‍යාම් සෙල්වදුරෙයිගේ නවකතාවක් ඇසුරින් නිර්මිත මෙරටදී රූගත කෙරුණු Funny Boy චිත‍්‍රපටය ඉකුත් වසරේ දී එළිදැක්වුනි.
Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ පැවැත්වෙන මෙම කතාබහට පහත යෙදුම් ඔස්සේ ඔබට ද සම්බන්ධ විය හැකි ය.
https://learn.zoom.us/j/68483771889
●Meeting ID: 684 8377 1889
●Passcode: Vibhawa@21<br< a=""> />




