BREAKING
Top Ad
Life

මම හෙළුවෙන් ඉන්නේ රස්සාවට - Gayathri Jayamanna

T

The Leader

March 14, 2021 • 2:35 AM

මම හෙළුවෙන් ඉන්නේ රස්සාවට - Gayathri Jayamanna

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගයාත්‍රී ජයමාන්න යනු නගන ජායාරූප නිරූපන කලාව පිලිබද දැනට අපට සිටින එක ජාත්‍යන්තර මට්ටමේ වෘතිකයාවේ.
  •   ඇය මොරටුව විශ්ව විද්‍යාලයේ ඡායාරූප ශිල්පය පිලිබද කථිකාචාර්ය වරයකු වන සංජය  විතාන සමග තම ප්‍රථම ඡායාරූප ප්‍රදර්ශනය සයිබර් ගැලරියක පවත් වයි.
  •        The Leader TV       සියලුම ආගමික නීති රටේ නීතියට යටත් - වෛද්‍ය අජිත් අමරසිංහ චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි _  
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
ඇය තම නිරුපනයන්, ඉන්ද්‍රනාත තේනුවර, බර්ටි ගුනසේකර, බන්දු ගුනරත්න වැනි ජාත්‍යන්තර මට්ටමේ ශිල්පීන් සමග ජායාරූප නිරුපණය කර ඇත.
 
ඇය මොරටුව විශ්ව විද්‍යාලයේ ඡායාරූප ශිල්පය පිලිබද කථිකාචාර්ය වරයකු වන සංජය  විතාන සමග තම ප්‍රථම ඡායාරූප ප්‍රදර්ශනය සයිබර් ගැලරියක පවත් වයි.
 
NU1  Vlog නාලිකාව ඒ වෙනුවෙන් විශේෂ වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇත. 
 
ඉතිහාසය හා පුරාවිද්‍යාව පිලිබද වැඩි වශයෙන් කතා කරන NU1  Vlog නාලිකාව මෙම සාකච්ජාව ගෙන එන්නෙ, සීගිරි චිත්‍ර වැනි සම්බාවනීය කාලාවක් ආග්‍රහණය කර ගැනීමට නම් මේ නාරි ලාලිත්‍යා Art එක පිලිබදව ඔබ සමග ලිට්මස් පරික්ශනයකට මුහුන දීමට හා ඔබේ කලාත්මක පරිමාව දැන ගැනීමට බව NU1  Vlog නාලිකාව පවසයි.
 
වැඩසටහන මෙහෙයවන මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ මෙසේ පවසයි. 
 
Gayathri''Gayathri Jayamanna මේ පින්තූරය ගත්තේ
මම 'නග්න සහා නිරුවත් නිරූපන කරණය පිලිබදව
විද්වත්ව තමන්ගේ නමින් පේනි සිට
කතාකරන මා දන්න අපේ රටේ දැනට ඉන්න
එකම කාන්තාව ඇය,
ඇගේ ඒ වෘතීය නිපුනත්වය
ඇගේ සිරුර තරම්ම
මා ආකර්ශනයට ලක් කලා
ඒ කතා බහා ඔබටත් බලන්න
පුලුවන් දැන් පහතින් 
 
 

 ජයාරූප ප්‍රදර්ශනයට පිවිසෙන්න පහත පින්තූරය ක්ලික් කරන්න.
 

Gallary

 


 
 
 

 

සියලුම ආගමික නීති රටේ නීතියට යටත් - වෛද්‍ය අජිත් අමරසිංහ

චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි

_
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...