The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

මාස තුන හතරකට වරක් උස යන 'ඝානාවේ උස ම මිනිසා'

T

The Leader Desk

October 16, 2022 • 9:44 AM

මාස තුන හතරකට වරක් උස යන 'ඝානාවේ උස ම මිනිසා'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු යන සෑම ස්ථානයකදී ම ජනතාව ඔහු සමග ඡායාරූපයකට පෙනී සිටින්නැයි ඉල්ලති.
  • තමන්ට යෝධභාවය (gigantism) නමැති අතිශය දුර්ලභ රෝගී තත්ත්වය වැළඳී ඇති බව දන්වා ඇතැයි ඔහු පවසයි.
  • මෙම තත්ත්වයට බලපාන සුලබ සාධකය වන්නේ, දරුවෙකුගේ පිටියුටරි ග්‍රන්ථියේ හට ගන්නා පිළිකාවක් නොවන ඉදිමුමකි.
  • එමගින් ශරීරය වැඩීමට බලපාන හෝර්මෝන අධික ලෙස පිට කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):



ඔහු යන සෑම ස්ථානයකදී ම ජනතාව ඔහු සමග ඡායාරූපයකට පෙනී සිටින්නැයි ඉල්ලති.

තමන්ට යෝධභාවය (gigantism) නමැති අතිශය දුර්ලභ රෝගී තත්ත්වය වැළඳී ඇති බව දන්වා ඇතැයි ඔහු පවසයි. එය ශල්‍යකර්මයකින් සුව කළ හැකි රෝගී තත්ත්වයකි.

මෙම තත්ත්වයට බලපාන සුලබ සාධකය වන්නේ, දරුවෙකුගේ පිටියුටරි ග්‍රන්ථියේ හට ගන්නා පිළිකාවක් නොවන ඉදිමුමකි. එමගින් ශරීරය වැඩීමට බලපාන හෝර්මෝන අධික ලෙස පිට කෙරේ.

මෙම රෝගී තත්ත්වයට ඇති සුලබ ප්‍රතිකාරය වන්නේ ශල්‍යකර්මයක් මගින් අදාළ ගෙඩිය ඉවත් කර දැමීමය.




(BBC සිංහල සේවය)

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...