The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

ප්‍රංශ නව රැල්ලේ පුරෝගාමී සිනමාකරු Jean-Luc Godard දිවියෙන් සමුගනියි

T

The Leader Desk

September 13, 2022 • 11:32 AM

ප්‍රංශ නව රැල්ලේ පුරෝගාමී සිනමාකරු Jean-Luc Godard දිවියෙන් සමුගනියි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මියයන විට ඔහු 91 හැවිරිදි වියේ පසුවිය.
  • දී À bout de souffle (Breathless) වෘතාන්ත චිත්‍රපටය නිර්මාණය කරමින් සිනමාවට පිවිසි ගොඩාර්ඩ්, Le Mépris (Contempt), Bande à Part (Band of Outsiders) සහ Alphaville වැනි සුවිශේෂී සිනමා නිර්මාණ ගණනාවක් ලෝක සිනමාවට දායාද කොට ඇත.
  • ඔහුගේ අභාවය වෙනුවෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කර තිබුණේ ප්‍රංශයට ජාතික වස්තුවක් අහිමිව ගිය බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):



මියයන විට ඔහු 91 හැවිරිදි වියේ පසුවිය.  

1960 දී À bout de souffle (Breathless) වෘතාන්ත චිත්‍රපටය නිර්මාණය කරමින් සිනමාවට පිවිසි ගොඩාර්ඩ්, Le Mépris (Contempt), Bande à Part (Band of Outsiders) සහ Alphaville වැනි සුවිශේෂී සිනමා නිර්මාණ ගණනාවක් ලෝක සිනමාවට දායාද කොට ඇත.

ඔහුගේ අභාවය වෙනුවෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කර තිබුණේ ප්‍රංශයට ජාතික වස්තුවක් අහිමිව ගිය බවයි.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...