BREAKING
Top Ad
Life

කොරියානු යොවුන් ගායන ශිල්පී Jimin ලොවම මවිත කරවයි

T

The Leader

April 4, 2023 • 8:36 PM

කොරියානු යොවුන් ගායන ශිල්පී Jimin ලොවම මවිත කරවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝ ප්‍රකට සංගීත කණ්ඩායමක් වන BTS සංගීත කණ්ඩායමේ ගායන ශිල්පියෙකු පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත.
  • විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙලෙස Billboard Hot 100 ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පැමිණි පළමු දකුණු කොරියානු ඒකල ගායන ශිල්පියා Jimin බවය.
  • 27 හැවිරිදි වියේ පසුවන Jimin ගේ Like Crazy ගීතය දින 11ක් තුළ මේ වනවිට යූ ටියුබ් හි ද නැරඹුම් වාර මිලියන 33ක් පසුකර තිබීම ද විශේෂත්වයකි.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ එම සංගීත කණ්ඩායම ගායන ශිල්පී Jimin මේ වනවිට අමෙරිකාවේ ජනප්‍රියතම ගීත එකතුවේ මුල් තැන හිමිකරගැනීමත් සමගය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙලෙස Billboard Hot 100 ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පැමිණි පළමු දකුණු කොරියානු ඒකල ගායන ශිල්පියා Jimin බවය.

27 හැවිරිදි වියේ පසුවන Jimin ගේ Like Crazy ගීතය දින 11ක් තුළ මේ වනවිට යූ ටියුබ් හි ද නැරඹුම් වාර මිලියන 33ක් පසුකර තිබීම ද විශේෂත්වයකි.

 
(adaderana.lk)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...