BREAKING
Top Ad
Life

ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් කලා සල්පිල මෙවර ඔන්ලයින් බලන්න

T

The Leader

February 21, 2021 • 11:04 AM

ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් කලා සල්පිල මෙවර ඔන්ලයින් බලන්න 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට දෘශ්‍ය කලා ශිල්පීන්ට සිය නිර්මාණ කෞශල්‍ය ඉදිරිපත් කිරීම උදෙසා මනා වේදිකාවක් වූ ‘කලාපොළ’ අද (21) ආරම්භ විය.
  •   1993 වසරේ කලා­ක­රු­වන් 30 දෙන­කුගේ සහ­භා­ගි­ත්ව­යෙන් ඇරඹුණු මේ කලාපොළ, මෙවර පැවැත්වෙන්නේ 28 වැනි වරට ය.
  •   වාර්ෂිකව මෙරට දී පැවැත්වෙන විශාලතම එළිමහන් කලා සල්පිල ලෙස සැලකෙන කලාපොළ, කොවිඩ්-19 වසංගත තත්වය නිසා මෙවර පැවැත්වෙන්නේ ඔන්ලයින් ක්‍රමයට ය.    ඒ කලාකරුවන් 200කට අධික පිරිසකගේ කලා නිර්මාණ 4000කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කරමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
වාර්ෂිකව මෙරට දී පැවැත්වෙන විශාලතම එළිමහන් කලා සල්පිල ලෙස සැලකෙන කලාපොළ, කොවිඩ්-19 වසංගත තත්වය නිසා මෙවර පැවැත්වෙන්නේ ඔන්ලයින් ක්‍රමයට ය. 
 
ඒ කලාකරුවන් 200කට අධික පිරිසකගේ කලා නිර්මාණ 4000කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කරමිනි.
 
1993 වසරේ කලා­ක­රු­වන් 30 දෙන­කුගේ සහ­භා­ගි­ත්ව­යෙන් ඇරඹුණු මේ කලාපොළ, මෙවර පැවැත්වෙන්නේ 28 වැනි වරට ය.
 
ජෝන් කීල්ස් සමූ­හයේ සහ­යෝ­ගි­තාව සම­ඟින් ජෝර්ජ් කීට් පදනම විසින් සංවි­ධා­නය කරනු ලබන මෙම කලා සල්පිලේ සාම්ප්‍රදායික චිත්‍ර, මූර්ති හා අලේඛ්‍ය සිතුවම්වල පටන්, නූතන චිත්‍ර හා ඉතා සංකීර්ණ මූර්ති දක්වා දෘශ්‍ය කලා මාධ්‍ය ගණනාවක කලා නිර්මාණ ප්‍රදර්ශනය කෙරේ. 
 
‘කලාපොළ’ මාර්තු 21 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.
 
 
‘කලාපොළ’ට මෙතනින් පිවිසෙන්න. srilankanartgallery.com
 
 

139535164 3406203019509385 353711314889614409 o

 
(අවාරා)

 

 

 

 

ජාතිකවාදී කිසිවකු බෞද්ධයකු නොවේ - පළමු දිගහැරම

 

සනා පෝලිම කඩන් එන්නත ගහගෙන.. ඇමතිවරු දෙන්නෙක් ගෙදර? ජනතාව අම්බානක සතුටින්...

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...