The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

මෙරට කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරියකට හොලිවුඩයෙන් අවස්ථාවක්

T

The Leader Desk

October 4, 2022 • 7:01 AM

මෙරට කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරියකට හොලිවුඩයෙන් අවස්ථාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිනමාවේ වැඩිදුර හැදෑරීම සඳහා ඇමරිකාවේ GLOBAL MEDIA MAKERS නම් ආයතනය විසින් පූර්ණ ශිෂ්‍යත්වයක් හිමිව තිබේ.
  • මෙම ශිෂ්‍යත්වය ඔස්සේ හොලිවුඩ් සිනමා කර්මාන්තයේ ප්‍රවීණයන් සමඟ සම්බන්ධ වී වෘත්තීය මඟපෙන්වීම්, චිත්‍රපට නිෂ්පාදය, පුහුණුව, සම්බන්ධිකරණ ඇතුළු අවස්ථා රැසක් හිමිකර ගැනීමට ඇයට ඉඩ ලැබේ.
  • මගේ පලවෙනි චිත්‍රපටිය, The Hail හි පිටපත හොලිවූඩ් සිනමාවේ ප්‍රවීනයන් සමඟ වැඩිදියුණු කරන්න පුර්ණ ශිෂ්‍යත්වයක් මට මේ අවුරුද්දේ හිමිවුනා.
  • සංජීව අයියාගේ "අම්මා" චිත්‍රපටියට 2019 අවුරුද්දේ මේ වැඩසටනට ශිෂ්‍යත්වයක් හිමි වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සිනමාවේ වැඩිදුර හැදෑරීම සඳහා  ඇමරිකාවේ GLOBAL MEDIA MAKERS නම් ආයතනය විසින් පූර්ණ ශිෂ්‍යත්වයක් හිමිව තිබේ.

මෙම ශිෂ්‍යත්වය ඔස්සේ හොලිවුඩ් සිනමා කර්මාන්තයේ ප්‍රවීණයන් සමඟ සම්බන්ධ වී වෘත්තීය මඟපෙන්වීම්, චිත්‍රපට නිෂ්පාදය, පුහුණුව, සම්බන්ධිකරණ ඇතුළු අවස්ථා රැසක් හිමිකර ගැනීමට ඇයට ඉඩ ලැබේ.    

ඒ අවස්ථාව පිළිබඳ ලංකා සිය මුහුනු පොතේ මේ ආකාරයෙන් සටහනක් තබා තිබුනාය.

"මගේ පලවෙනි දීර්ඝ චිත්‍රපටය සදහා තියන පළවෙනි පියවර...

The very first step towards my first feature film...!


මගේ පලවෙනි චිත්‍රපටිය, The Hail හි පිටපත හොලිවූඩ් සිනමාවේ ප්‍රවීනයන් සමඟ වැඩිදියුණු කරන්න පුර්ණ ශිෂ්‍යත්වයක් මට මේ අවුරුද්දේ හිමිවුනා. ලොස් ඇන්ජලීස් නුවර පිහිටුවලා තියන GLOBAL MEDIA MAKERS ආයතනය විසින් වාර්ෂිකව පවත්වන මේ නේවාසික සිනමා වැඩසටහනට මේ අවුරුද්දේ මට සහභාගිවීම සඳහා ලැබෙන මේ ශිෂ්‍යත්වය වෙනුවෙන් ස්තූති කරන්න ඉන්න ප්‍රධානම පුද්ගලයා Sanjeewa Pushpakumara. සංජීව අයියාගේ "අම්මා" චිත්‍රපටියට 2019 අවුරුද්දේ මේ වැඩසටනට ශිෂ්‍යත්වයක් හිමි වෙනවා. එයින් පසුව ඔහුට මේ වැඩසටහනට ලංකාවේ සිනමා කරුවන් නම් කරන්න ලැබෙන අවස්ථාවට, ඔහු ලංකාවෙන් නම් කරපු තරුණ සිනමාකරුවන් තුන් දෙනාගෙන් අවසානයේ මගේ චිත්‍රපටිය මේ වැඩසටහනට තෝරා ගන්නවා.


ලංකාවේ මේ වෙලාවේ තියෙන තත්වේ එක්ක චිත්‍රපටි හදනවා තියා එදිනෙදා ජීව්තේ ගත කරගන්නේ කොහොමද කියලා හිතන්න වුනත්, අපිට ඉතිං සිනමාව එක්කම හැප්පෙනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ."

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මෙරට කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරියකට හොලිවුඩයෙන් අවස්ථාවක් | The Leader