BREAKING
Top Ad
Life

'මට මතක මම' ආදරවන්තයින්ගේ දිනයේ දී එළිදකියි

T

The Leader

February 8, 2022 • 12:24 AM

'මට මතක මම' ආදරවන්තයින්ගේ දිනයේ දී එළිදකියි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇල්බොරාදා චිත්‍රපටයට අනුප්‍රාණයක් වූ පැබ්ලෝ නෙරුදා සිය දිවියේ මතක ආවර්ජනය කරමින් මරණමංචකය තෙක්ම ලියූ, මතක සටහන
  • ඉදිරිපත් කිරීම නාරද බක්මීවැව, කවි ගැයුම් ස්ටෙෆාන් තිරිමාන්න සමඟින් නිපුනි ශාරදා.
  • පෙබරවාරි 14 සවස 4ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා සංකීර්ණයේ ලෝටස් ශාලාවට එන්න ඔබටත් ඇරයුම් !
අකුරු ප්‍රමාණය (Font Size):



"Memoirs"

 

සමන් වික්‍රමාරච්චි, සිංහල බසින් නැවත ලියා සරසවි ප්‍රකාශනයක් ලෙස "මට මතක මම" නමින් පළ කරන පොත එළිදැක්වීමේ උත්සවය ආදරවන්තයින්ගේ දිනයේ දී !

 

එදින අදහස් දැක්වීම සිදු කරන්නේ Memoirs සිංහලයට නැංවූ සමන් වික්‍රමාරච්චි සහ සිනමාවේදී අශෝක හඳගම ය.

ඉදිරිපත් කිරීම නාරද බක්මීවැව, කවි ගැයුම් ස්ටෙෆාන් තිරිමාන්න සමඟින් නිපුනි ශාරදා.

පෙබරවාරි 14 සවස 4ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා සංකීර්ණයේ ලෝටස් ශාලාවට එන්න ඔබටත් ඇරයුම් !

 

272334490 1074493086440929 1889695677119687953 n

 

 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...