BREAKING
Top Ad
Life

ඇත්තට ම සෝයා මීට් කියන්නෙ මොනව ද...? - Mr and Mrs D වීඩියෝවක්

T

The Leader

February 10, 2025 • 10:41 PM

ඇත්තට ම සෝයා මීට් කියන්නෙ මොනව ද...? - Mr and Mrs D වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෝයා මීට් කියන්නෙ වෙළෙඳ පොළෙහි තිබෙන තවත් ක්ෂණික ආහාරයක් කියල කිව්වත් වැරැදි නැහැ. සමහර අය සෝයා මීට්වලට හුගක් කැමතියි; සමහර අය අකමැතියි.
  • සෝයා මිට් පිළිබඳ ඔබ මෙතෙක් නොදැන හිටපු කරුණු ගොඩක් දැනගන්න අවස්ථාවක් තමයි දැන් මේ උදා කරල දෙන්න හදන්නෙ.
  • කොහොම වුනත් මේ වෙද්දි වෙළඳපොළේ මේ සෝයා මීට් වර්ග කිහිපයක් ම තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


කොහොම වුනත් මේ වෙද්දි වෙළඳපොළේ මේ සෝයා මීට් වර්ග කිහිපයක් ම තියෙනවා. ඒවා ග්‍රෑම් ගණනට කිරලා ගන්නත් පුළුවන්; එහෙමත් නැතිනම් විවිධ රස වර්ගවලින් යුක්ත පැකට් කරපු සෝයාමීට් ගන්නත් පුළුවන්.

සෝයා මිට් පිළිබඳ ඔබ මෙතෙක් නොදැන හිටපු කරුණු ගොඩක් දැනගන්න අවස්ථාවක් තමයි දැන් මේ උදා කරල දෙන්න හදන්නෙ. ඒ අවස්ථාව ඔබට උදා කරන්නෙ පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු (MBBS, Msc, MD) වන වෛද්‍ය තිමති වික්‍රමසේකර.

එහෙම නම් දැන් සෝයා මීට් ගැන හරියට ම දැනගන්න මතු පළ වන විඩියෝව නරඹන්න.

(සටහන | ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...